1. Z

    පෑඩ් දෙනවාහ්

    ඇමෙරිකාවෙ ඡංද ගුංඩු මූ ලංකාවෙ අතාරිනවා කියහන්කො. අපරාදෙ කියන්න බෑ හැබැයි මෙච්චර කාලෙකට දැකපු ආතල්ම ජනාධිපතිවරණෙ :lol::lol:
  2. Z

    [SLT FIBRE] LINE Thiyana un ikmanata enna

    ඒක ඔය පින් පඩි කාරයන්ගෙ හැටි බං, විණාඩි දහයක්වත් යන් නැති වැඩක් ඔවුන් ඔය පස්ස දාන්නෙ. regional office එකේ section head ගෙ නම්බරේ හොයාගෙන ජාතිය අමතපන්, නැත්තම් කියහන් ලයින් එක අයින් කරනවා කියලා. ඕකුන්ගෙන් වැඩක් කරගන්න වෙන ක්‍රමයක් නෑ.
  3. Z

    [SLT FIBRE] LINE Thiyana un ikmanata enna

    සැලකුවා වැඩි වෙන්න ඇති බං. අපේ පරණ ලයින් එකකට ගත්තෙ, උපරිම පැය භාගයක් ඩවුන් වෙන්න ඇති. හැබැයි ගන්න කලින් section head එක්ක කොච්චර downtime එකක් expect කරන්න පුළුවන්ද කියලා අහලා ගත්තෙ.
  4. Z

    Ebay එකෙන් ලබෙන්න තිබුනු

    registered නෙමේනම් tracking number වලින් වැඩක් නෑ, උඹේ ඔය ඇවිත් තියෙන්නෙ රෙජිස්ටර් කරපු පැකේජ්ද?
  5. Z

    [SLT FIBRE] LINE Thiyana un ikmanata enna

    පුළුවන්, ඕක පැය එකහමාරක් දෙකක් විතර තියෙනවා. මගෙ පරණ රිප්ලයි එකක ඇති වැඩි විස්තර, ඕනෙනම් post history එක බලහන්.
  6. Z

    රාජපක්‍ෂ පවුල පනින්න

    එහෙන් ගෝඨා ඇමෙරිකන්ට් සිටිසන්ලු, මෙහෙන් ගෝඨා ඇමෙරිකාවට වීසා ලෑස්ති කරන්ලු. මොන හරක්ද බං මේ :confused:
  7. Z

    ගෑනියෙක් ඉන්නව

    අනේ මන්දා බං මේවනම්, උඹ හොයන්නෙ උඹේ ලීග් එකට හත් ගව්වක් ඈත ඉන්න කෙනෙක් නෙමේනම් මෙච්චර ගෑනු ඉන්න රටේ කෑල්ලක් සෙට් වෙන් නැත්තෙ එහෙමත් එකෙකුට. උඹේ පෙනුමයි personality එකයි දෙකම අවුල්ද?
  8. Z

    අපේ සමහර ගති පුරුදු...

    ඔය දෙකම සුලබ OCD symptoms බං, මගෙත් තියෙනවා ඔය වගේ OCD rituals ටිකක්.
  9. Z

    Madumathiye "Baduma Thama" - IRAJ & Ranidu (2004)

    6th Lane එකේ හිරාන් තේනුවර ඔය යකාගෙ පළවෙනි ඇල්බම් එකේ එක composer කෙනෙක්, මට මතක පොර විතරයි, තව ඇති. (final mix/mastering රංග දසනායකගෙ වුණාට පොර ඒකට music compose කරාද කියන එකනම් මතක නෑ) ^ this
  10. Z

    Amazon ඔන්ලයින් ශොපින්ග්

    DHL/FedEx etc Foreign Parcel Office එක හරහා යන් නෑ බං, ඒවා customs එක හරහා උන්ම clear කරගන්නවා. Foreign Parcel Office එක හරහා යන්නෙ postal service එකකින් එන packages විතරයි (eg: DHL Global Mail/China Post)
  11. Z

    badath ekka sex

    හම්මෝ 🤣🤣🤣
  12. Z

    GN 125 කොල්ලෝ

    GN125 ජපානෙ discontinue කරලා දැන් අවුරුදු විස්සකට කිට්ටුයි, එදා ඉඳලා ඕක හදන්නෙ චීනෙ Haojue + Suzuki joint venture එකකින්. මෙහෙ ජපන් කියලා විකුණන අති බහුතරයක් චීනෙ ගහපුවා, ගන්න එකේ කිසි තේරුමක් නෑ. හොඳම සීන් එක brand new එකටත් වැඩියෙ ගනන් සමහර තැන්වල. නමෙන් වැඩක් නැත්තම් රනමොටෝ එකක් ගනිල්ලා, ගෙවන...
  13. Z

    ජෙල්-gel

    හෝදන්න අමාරුයි? ඈ බං උඹ පෙනෙලද ගෑවෙ නත්තම් සුපර් ග්ලූද? ලාවට වගේ සැරක්නම් එනවා එකම ගෙඩිය දෙතුන් පාරක් උළන්න ගත්තොත්. පෙනෙල කියන්න මෙච්චර කාලෙකට මට අහුවෙච්ච හොඳම styling solution වලින් එකක්, strength එක තමන්ට කැමති හැටියකට හදාගන්න පුළුවන්, අනික නිකන් වතුරෙන් හේදුවත් යනවා. එකම downside එක පොඩි...
  14. Z

    H M ජයවර්ධන

    මෙන්න මිනිස්සු, ලොකු සීන් නෑ, පඩ ටෝක් නෑ, ඒත් වැඩ සුපිරි. ඒකට දැන් ඉන්න එවුන්, නොදකින්.
  15. Z

    Post only Officially Confirmed News

    සවුදි සල්ලි වලට පුදුම බලයක් බං තියෙන්නෙ, ඇමරිකාවෙ එවුන් නමාගන්නවානම් අපේ උන්දැලා ගැන මොන කතාද. වැඩක් නැති වෙලාවක ටිකක් හොයලා බලහන් බටහිර මාධ්‍ය/දේශපාළුවො Christchurch සිද්ධියේදි හැසිරෙච්ච විදිහයි, මේ සිද්ධියේදි හැසිරෙච්ච විදිහයි. after that, follow the money. I'll just leave this here...
  16. Z

    Post only Officially Confirmed News

    මුස්ලිම් මිනිස්සුන්ටත් මුන්ව එපා වෙලා protest කරද්දිවත් සහජීවනේ පැත්තක දාලා රොත්ත පිටින් කුදලන් යන්න තිබ්බෙ. https://twitter.com/garikaalan/status/841318349631971328
  17. Z

    SLT Fibre - Free Offer ((( Galle )))

    උඹේ තියෙන්නෙ පරණ පැකේජ් එකක්, ෆයිබර් ගද්දි ඕක අලුත් එකකට මාරු කරන්න වෙනවා, එතකොට ඔය 400 ඩිස්කවුන්ට් එක නැතිවෙනවා. නැතිවෙලා ඒ වෙනුවට ලැබෙන්නෙ SLT to SLT විණාඩි 100ක්. තව රෙන්ටල් එක ටිකක් වැඩි වෙනවා. කරන්ට් ගියොත් ෆෝන් එක වැඩ නෑ, ඕක ගන්නවනම් මතක් කරලා උන්ගෙ ටෙලිෂොප් එකේ තියෙන rechargeable power...
  18. Z

    බලු පැටවෙක්ට උපකාරයක්

    සුපිරි මචං, අප්ඩේට් එකක් දීහන්. සුබ අලුත් අවුරුද්දක්.
  19. Z

    බලු පැටවෙක්ට උපකාරයක්

    තාම මොකවත් කරගන්න බැරිවුණාද බං? මේ, ඔය එම්බාර්ක් කිම්බාර්ක් පැත්තක දාලා ඔය ළඟ පාත කිරියේ එවුන් ඉන්නවනම් ඔය සතාව වෙටෙක් ගාවට අරන් පලයල්ලා, නැත්තම් ඔය සතා විඳෝලා මැරෙනකනුත් උන් සලකලා බල බල ඉඳියි

    No contents