අපේ ආහාර රටාවත් එක්ක බැලුවම උඹට supplement (ආදේශ) කරනවනම් supplement කරන්න වෙන්නෙ protein විතරයි, හොඳ whey protein එකක් ගනින්. හොඳට කාපන්, ගෙදර කෑම කන්න පුළුවන්නම් වැඩියෙ හොඳයි, නැත්තම් ඉතින් හෝටලේකින් පාන්වත් කාපන්, මැරෙන්නයැ. උඹට ඌනතා මොනවත් නැත්තම් දැනට වෙන මොනවත් අවශ්ය නැහැ.
විශේෂයෙන්ම s2f...