ශවේන්ද්ර සිල්වා රටට සේවයක් කරපු බව ඇත්ත. නමුත් ඒ පලියට ඊලග ජනාධිපති වෙන්න ඕන කියන්න හේතුවක් නෑ. මම දකින හැටියට හිටපු හමුදා නිලධාරීන් පරිපාලනයට ගෙන්නනව වෙනුවට මිනිස්සු එක්ක ඉන්න, මිනිස්සු එක්ක වැඩකරන්න පුළුවන්, මිනිස්සුන්ව තේරුම් ගන්න පුළුවන් අය ගේන එක තමයි කරන්න ඕන.