මූට දෙන ආරක්ෂාව බලපන්.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    මූ ගාල්ලෙ නඩු වලට බෝට්ටු වලින් ආවෙ. පට්ට බයේ. කොහොමත් ඕකට එලියෙදි වදිනවා ඇප තියන්නෙ නැතුව මෙච්චර කල් ඉදියෙ. :yes: :yes: :yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    පොලිසියේ, ආමි ඒකෙ, බන්දනාගාර කව්රු හරි මරලා තියේ නම් ෂොට ලැබෙනවා.

    කළු කෝට් පොරවල් ට රෙවිලා ඉන්නේ, 😂
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    පොලිසියේ, ආමි ඒකෙ, බන්දනාගාර කව්රු හරි මරලා තියේ නම් ෂොට ලැබෙනවා.

    කළු කෝට් පොරවල් ට රෙවිලා ඉන්නේ, 😂
    මරලද ඕකා උන්
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මුන්ගේ පැත්තට කථාකරන උන් හරියට කියන්නේ මුන් ශාන්තුවරු වගේ ජීවත් වෙච්ච එවුන් ගානට
    ඒකනෙ බන් උන්ගෙ ජොබ් එක.
    වැරදිකාරයාටත් නීතියෙ රැකවරණ තියෙනවා.
    ලෝයර්ලා බැඳිලා ඉන්නවා විත්තිය වෙනුවෙනුත් පෙනී ඉන්න. එහෙම හිටියා කියලා ඒ ලෝයර් දූෂිතයෙක් වෙන්නෙ නෑ.
    නිළියක් ෆිල්ම් එකක හෙලුවෙන් හිටියා කියලා ඒකි බඩුවක් වෙන්නෙ නෑ වගේ තමයි.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,605
    13,219
    113
    🤍
    ඒකනෙ බන් උන්ගෙ ජොබ් එක.
    වැරදිකාරයාටත් නීතියෙ රැකවරණ තියෙනවා.
    ලෝයර්ලා බැඳිලා ඉන්නවා විත්තිය වෙනුවෙනුත් පෙනී ඉන්න. එහෙම හිටියා කියලා ඒ ලෝයර් දූෂිතයෙක් වෙන්නෙ නෑ.
    නිළියක් ෆිල්ම් එකක හෙලුවෙන් හිටියා කියලා ඒකි බඩුවක් වෙන්නෙ නෑ වගේ තමයි.
    ehema heluwn inna nilioyo gena dapu thjread eja giotala dunnot man sathutin
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    මුන්ගේ පැත්තට කථාකරන උන් හරියට කියන්නේ මුන් ශාන්තුවරු වගේ ජීවත් වෙච්ච එවුන් ගානට
    ලෝයර් නන් කමක් නෑ.ෆෙස්ස්බුක් එකෙත ඉන්නව ඔය ජාතියේ වහන්තුරාවල්
     
    • Sad
    Reactions: NRTG