:no:
අපේ නෑ කෙනෙක් මතක් උනා. පව් ඒ මනුස්සයා හොයපු හැම සතේම වියදම් කළේ ගේ හදන්න. ගෙදර එකෙක්ට ලෙඩක් හැදිච්ච ගමන් වගේම කියන කියන සාස්තරකාරයා ගාවට ගෑණි දුවනවා. ඊටපස්සෙ අරක හොඳ නෑ මේක හොඳ නෑ කියලා වෙනස් කරනවා. අඩුම අවුරුද්දට දෙපාරක් වත් ගේ කඩ කඩ වෙනස් කරනවා. එක එක අවුරුදුවල ගෙදර දොර එක එක පැතිවල...