දන්න විදිහට මරණ දඬුවම යහපත් කල්ක්රියාවෙන් ජීවීතාන්තය දක්වා කියලා වෙනස් කරගත්තැකි. ජීවිතාන්තය එක ආයෙ 20කට අඩු කරගත්තැකි.
අනික තමයි හිරේ ටයිම් එක කැල්කුලේට් කරන්න සෙනසුරාදා, ඉරිදා නිවාඩු දවස් ඇරලාලු. අවුරුද්දක් කිව්වත් ඇත්තටම මාසෙ නමයක්ද දහයක්ද තමයි සෙට් වෙනවා කියන්නෙ.