කෝ මේකෙ
පිටරට ඩ්රයිවර්ස් ලයිසන්ස් එක ගන්න යන වියදම
කාර් එකේ ලියකියවිලි හා වෙනත් බදු
පෙට්රල් ලීටරයක ගාන
ගෙදර පාර්ක් කරලා තියන්නත් ගෙවන්න වෙන ගාන
Maintenance වලට ගාන.
සීසන් වලට ටයර් මාරු කරන්න. ටයර් ස්ටෝර් කරන්න යන ගාන.
පොලීසියෙන් වදින දඩ
අවුරුද්දකට සැරයක් ටෙස්ට් කරන්න යන ගාන.
30km/h වලින්...