1. Java00

    සිත් පුරා පෙම් කරන්

    සද යලිත් දකින්නෑ අහස දෙස.. ඔබේ රුව යලිත් මෑවෙන්නෑ.. තනි තරුවට පෙම් කල හෑකිද මට තවත්.. වඩිනු මෑන මා සද කිදුරියේ.. මගෙ මිත්‍රයාගෙ නිර්මානයට මගෙ අදහසක් ඉදිරිපත් කලේ. ලස්සනයි මචන්. දිගටම ලියපන්
  2. Java00

    සමාවෙන්න බුදු සාදු..

    cspmaxx , sooryaputhra , rasaduna , ස්තුතියි යලුවනේ කට්ටියටම. සෑහෙන්න අගය කරනව. හිතට එනව. මම ලියනව.ලියල දුක ඉවර වෙනකල් නිකන් ඉන්නව. ආයෙ දුක හිතුනාම ආයෙ ලියනව. ආයෙත් ස්තුත්යි
  3. Java00

    අභිමානවත්_පොලීසිය

    පව් බන්. පොලිසියෙ අප්සෙට් කට්ටිය වගෙම හොද නීතියට වෑඩ කරන අයත් ඉන්නවනෙ බන්.අනික මිනිස්සුනෙ බන් කවුරු උනත්.
  4. Java00

    ලංකාවේ විශ්මිත වාරි තාක්ෂණය

    වටින නූලක් මචන්. දිගටම ක්‍රියාත්මක කරන්න පුලුවන්නම් ගොඩක් වටිනව. ස්තුතියි කිවුව
  5. Java00

    අන්තිමේදි_වුන_දේ####

    ලොල්
  6. Java00

    Funniest Japanese Girls Prank!!!!!!

    maru thama
  7. Java00

    කිරිදරුවට වස පොවා මරා දැමූ මවක්!

    මතුවටත් ආත්මයක්නම් නෑ.හිගා කාල හරි තමන්ගෙ ලමයින්ව පොශනය කරන අම්මල කොච්චරනම් ඉන්නවද. තමන්ගෙ වෑරදි වලට යන්තන් මේ ලෝකෙ එලිය දෑක්ක ගමන් කිරි සප්පයෙක් මරන්න පුලුවන්ද. අම්ම කෙනෙක් වෙනව කියන එක කියන්නෙ පිනක් කියලයි අහල තියෙන්නෙ. ඒත් මේ වගේ දේවල් කරන්න කොහොම හිත දරුනු වෙනවද මන්ද
  8. Java00

    සමාවෙන්න බුදු සාදු..

    අලුතෙන් ගොඩ නගන්න දෙයක් ඉතුරු වෙලා නෑ කියල හිතෙනව ම්චන්. ඒ තරම්ම වෑටිල මම
  9. Java00

    සමාවෙන්න බුදු සාදු..

    සමාවෙන්න බුදු සාදු.. සිත අතරමන් වෙලා දෙතෑනක නෙමේ එකම තෑනක පිරුවටයකින් වහල තියන බුදු පිලිමයක අනුරුව දිහා බලාගෙන හිත එක් තෑන් කරගන්න කරන නිශ්පල උත්සාහයක් විතරමද මේක සුවද එන්නෙ මල් ආසනේ තියන මල් වලින්මද නෑත්තන් වෙනදට මල් පූජ කරන්න එද්දි ඔයා ගාව ආපු සුවදින්ද බොරුවක් නේද මම මේ කරන්නෙ හිත එක්තෑන්...
  10. Java00

    අසරන සමනල්ලු..

    ඒකනම් සහතික ඈත්ත මගෙ මිත්‍රයා
  11. Java00

    අසරන සමනල්ලු..

    ස්තුත්යි සහොදරය
  12. Java00

    අසරන සමනල්ලු..

    thanx:)
  13. Java00

    මගෙ අම්මා

    ගොඩක් ලස්ස්නයි. දිගටම ලියන්න. ගොඩක් වටිනව මේ වගේ නිර්මාන
  14. Java00

    අසරන සමනල්ලු..

    hell girl , සුදු පූස . dennatama sthuthie
  15. Java00

    අසරන සමනල්ලු..

    රෙප් බලාපොරොත්තු උනෙ නෑ මිත්‍රයා.වචනෙකින් හරි කරන උදවුව ගොඩක් වටිනව මචො. උබලත් එක්ක දුක බෙදාගන්නයි ඔනෙ උනේ. ගොඩක් ස්තුත්යි
  16. Java00

    අසරන සමනල්ලු..

    මාත් එහෙම හිතන්න පුරුදු වෙන්න උත්සහ කරනව මචන්
  17. Java00

    අසරන සමනල්ලු..

    yes machan this is a real story

    No contents