උබට මඩක් ගහන්න මිනිහෝ. . :D
කටුස්සට පිස්ටල් එක පෙන්නුවනම් දෙක තුනක් ගන්න තිබ්බා. . :rofl:
නැ බන් ඒ මගුල හදන්න දීලා මාස 3ට වැඩි. . මුලින් සොෆ්ට්වෙයා ගිහින් තිබ්බේ. .
පස්සේ සොෆ්ට්වෙයා හොයන් ගහන්න හදද්දි බැට්රිය ගිහින් බැට්රියක් දාන්න ඕනා. .
බැට්රියක් හෙව්වා හෙව්වා හම්බුනේ නෑ. . මල්බෙරියට...