තව ඔහොම එකක් වුනා ඒකනම් ලංකාවේ. .
එකෙක් බීම එකක් බිබී හිටියා පොඩි කඩේක. . පස්සේ මූ මගේ ලගට ඇවිත් මූඩියක් පෙන්නලා ඇහුවා මේකේ ලක්ශයක් කියලා ගහලා තියෙනවා නෙද කියලා. .
බලද්දි එහෙම ගහලා තිබ්බා. . පස්සේ මූ කියනවා මම දුරක ඉදන් ආවේ දැන් මෙතනට යන ගමන් කියලා ටිකක් දුර පැත්තක් කිව්වා. .
එහෙම කියලා මූ...