~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    tumblr_otei3zE7PO1wqek5ao2_540.gif
    aasai neh :lol::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    e patte owa bara ganna un innawada?oya patte ape nayo set 1kma innawa miniho :oo:

    අපෝ ඔව්..
    කොරලවැල්ලේ උන් හරිය්ට ඔය වැඩේ කරනවා..
    වැඩේ නෝන්ඩි ඉතින්..
    පොලිසියෙන් දැන්ගත්ත බොරුව කරේ කියල ඒ උනාට ප්‍රශ්නයක් දැම්මේ නෑ මට..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපෝ ඔව්..
    කොරලවැල්ලේ උන් හරිය්ට ඔය වැඩේ කරනවා..
    වැඩේ නෝන්ඩි ඉතින්..
    පොලිසියෙන් දැන්ගත්ත බොරුව කරේ කියල ඒ උනාට ප්‍රශ්නයක් දැම්මේ නෑ මට..
    yako hummer 1 asawata happannawat dunnanam math satiyak hire innawa miniho.

    hireta giyath hummer 1ne :lol:
    hummer 1 dila mona magulatada miniho v8 ekak gatte:oo:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අපෝ ඔව්..
    කොරලවැල්ලේ උන් හරිය්ට ඔය වැඩේ කරනවා..
    වැඩේ නෝන්ඩි ඉතින්..
    පොලිසියෙන් දැන්ගත්ත බොරුව කරේ කියල ඒ උනාට ප්‍රශ්නයක් දැම්මේ නෑ මට..

    කොරලවැල්ලෙ එවුන්ට මොන හැමර්ද මිනිහෝ. . :rofl:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    yako hummer 1 asawata happannawat dunnanam math satiyak hire innawa miniho.

    hireta giyath hummer 1ne :lol:
    hummer 1 dila mona magulatada miniho v8 ekak gatte:oo:

    ඉදී ඉදී උඹ..
    හමර් මේන්ටේන් කරන්න ගියාම එපා වෙනවා..
    බඩු ඕඩර් කරලා මාස තුනක් විතර බලං ඉන්න ඕනේ බඩු එවනකං..
    මෙහේ කම්පැනි එකක් නෑනේ..
    මෙහේ ඉන්න පොරවල් රෙපෙයාර් කරන්න දන්නෙත් නෑ..
    මගේ රේඩියේටර් කේස් එකක් ගිහිල්ලා මාස 4ක් වාහනේ එක තැන..
    මට ඒ පාර එපා උනා මම එහෙම්මම හදලා විකුණලා දැම්ම..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉදී ඉදී උඹ..
    හමර් මේන්ටේන් කරන්න ගියාම එපා වෙනවා..
    බඩු ඕඩර් කරලා මාස තුනක් විතර බලං ඉන්න ඕනේ බඩු එවනකං..
    මෙහේ කම්පැනි එකක් නෑනේ..
    මෙහේ ඉන්න පොරවල් රෙපෙයාර් කරන්න දන්නෙත් නෑ..
    මගේ රේඩියේටර් කේස් එකක් ගිහිල්ලා මාස 4ක් වාහනේ එක තැන..
    මට ඒ පාර එපා උනා මම එහෙම්මම හදලා විකුණලා දැම්ම..
    kiyatada dunne manussayo :baffled::baffled:mage asama wahanayak.me patte asawata ekak dakinnawath na ban :(
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    කොරලවැල්ලෙ එවුන්ට මොන හැමර්ද මිනිහෝ. . :rofl:

    ඌ ඩ්‍රයිවර් කියල දැම්මේ..
    ඩ්‍රයිවර් අතින් හැප්පුන විදිහට..
    හිරෙන් එලියට ආපු දවසේ මම බොතල් දෙකක් දුන්නා පොරගේ අතට..
    ඌ බෝතල් දෙක අරගෙන ඉබල බොහොම ඉස්තූති රත්තරං මහත්තයෝ ආයේ උවමනාවක් උනොත් මට කතා කරන්න කියල හෙන සංතෝසෙන් යන්න ගියා..:rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඌ ඩ්‍රයිවර් කියල දැම්මේ..
    ඩ්‍රයිවර් අතින් හැප්පුන විදිහට..
    හිරෙන් එලියට ආපු දවසේ මම බොතල් දෙකක් දුන්නා පොරගේ අතට..
    ඌ බෝතල් දෙක අරගෙන ඉබල බොහොම ඉස්තූති රත්තරං මහත්තයෝ ආයේ උවමනාවක් උනොත් මට කතා කරන්න කියල හෙන සංතෝසෙන් යන්න ගියා..:rofl:

    ට හුඩු. . :P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    uba gawa benz ,bmw,audi tibilama nadda?

    අවුඩි තිබිලා නෑ..
    බෙන්ස් තිබ්බා..
    Bmw 520 එකක් දැනුත් මගේ ලග තියෙනවා..
    මංත්‍රී බිරිදකට රෙන්ට් එකට දීල තියෙන්නේ..