:dull:
මම පැමිණිල්ල කරේ මොන හේතුවකටද කියල හොයන්න ඔයාට උවමනාවක් නෑනේ ... ඔයාට බාර ප්රචණ්ඩ ක්රියා පැමිනිලි බාරගන්න ,විමර්ශනය කරන්න ... ප්රචණ්ඩ ක්රියාවක් උනාම එකේ ප්රතිපල වලට අපි කොහොමද මුණ දෙන්නේ කියන එක ඔයාගේ ස්කෝප් එකේ තියන දෙයක් නෙමෙයි නේ ... ඔයාගේ ස්කෝප් එකෙන් එලියට ගිහිල්ල පක්ෂපාති...