jabukhttp://www.elakiri.com/forum/showpost.php?p=24951967&postcount=74
අවස්තාවෙන් ප්රයොජන ගන්න හදනවා නෙ...
![]()
jabukhttp://www.elakiri.com/forum/showpost.php?p=24951967&postcount=74
අවස්තාවෙන් ප්රයොජන ගන්න හදනවා නෙ...
![]()
මැකෝ තීරනය අවසාන තීරනය වේ. බලපෑම් නවතන්න.
කතා කරලා වැඩක් නෑ හිච්චියෝ ....
හැමතැනම අසාදාරන කම්
ඉතින් ඔයාත් එකතු වෙන්න කො...එකතු වෙලා හඩක් නගන්න.....![]()
අනිවාර්යයෙන් ම ඉතින්..එ උනාට මේයා මට ගැහුවා කියලා ඔයා දුවගෙන ඇවිත් කියනවා..මම දන්නවාද ඇයි නිකම් හිටපු ඔයාට එයා දුවගෙන ඇවිල්ලා ගැහුවෙ කියලා..මම හොයලා බලන්න ඔනි නෙ ඇයි එයා එහෙම ඔයාට ගැහුවෙ කියලා..
අනික ඔයාත් එ ගහපු එකෙන් පැමිනිලි කරලා නිකම් ඉන්නෙ නැතුව වාසි ගන්න බලනවා නම් මම එකත් බලනවා..කෞද දන්නෙ ඔයා වාසි ගන්න බලාගෙනම එයාව අවුස්සලා ගුටියක් ගස්සගෙන ඇවිත් මට ගැහුවා කියලා පැමිනිලි කලාද කියලා..




මැකෝ තීරනය අවසාන තීරනය වේ. බලපෑම් නවතන්න.
එලකිරියෙ මෙතෙක් දක්නට ලැබුනු පිරිසුදුම මැතිවරණය![]()




ම්ම්ම්......කොමිසමේ වැඩ ඉතාම කාර්යක්ෂමව කෙරෙනවා...
Koheda makoo office eka tiyenne
Janel [window] tiyeda
එබිලා බලන්න ද....
Ebila balanna newey
Janel araganna kiyanna
Oyala rath wela kenthiyen meke inna ahinsakayanta baninawa
Sara saha dodo
Penna naha neda
Aniwa 5 star️ hotel ekaka linch ekata gihin ati ape tax money walin
Natnam mewata uttara denna epay
Sara saha dodo
Penna naha neda
Aniwa 5 star️ hotel ekaka linch ekata gihin ati ape tax money walin
Natnam mewata uttara denna epay

එක නම් කමක් නෑ කියමුකෝ...
මේගොල්ලෝ එක පක්ෂේකින් සල්ලි ගන්නවා පක්ෂපාති වෙන්න![]()
එකට ඔයා බලන්න ඕනේ අදාළ සිද්දිය වෙන්න කලින් වෙච්ච සිද්දි දාමය ....
එයා කිසිම හේතුවක් නැතුවයි ඒ බියවැද්දීම කරේ ...
සිද්දිය උනාට පස්සේ අපි එකට රියක්ට් කරන එක ඔයාට අදාළ දෙයක් නෙමෙයි....
අපිව පීඩනයකට ලක් වෙනව නම් අපිට වෙන පිඩනේ මිනිස්සුන්ට පෙන්නන එක අපිට තියන අයිතියක් ...
අපිව මර්දනයට ලක් කරාම අඩු වෙන චන්ද ඔයා අරගෙන දෙන්න නෑනේ , එක නිසා අනුකම්පාව තුලින් අපි චන්ද ගන්න උත්සාහ කරන එක ගැන කතා කරන්න ඔයාට අයිතියක් නෑ![]()

මට බලපෑම් කරන්න ඔයාට බැ.....මම එක හොයලා බලලා පිලියමක් යොදන්නම්..
ගැබුරටම ගිහින් බලන්න ඔනි......![]()
ok
Uda comments balanna yaluwe
Makoo kiyanawa poolin danawalu
Sara kiyanawa mata samarisi peramunata yannalu
Rasneta janel arinna kiwwamma janelen ebennada ahanawa
Monada yaluwe me. Wenne