අපිට වැඩියෙන්ම ඕනි දේ ඒ කියන්නේ වැඩියෙන්ම අපි ආස කරන්නේ අපි ගාව නැති දේවල් වලට ,යමක් අපිට ලැබිලා තියනවා නම් එකට ආසාවක් ඇති වෙන්නේ නැහැ නැත්තම් එකට තියන ආසාව අඩුයි .මේක හින්දා අපිට හිතෙනවා අපි වැඩියෙන් ආසා කරන දේවල් අපිට ලැබන්නේ නැහැ කියලා ,හැබයි ඒ දේ ලැබුනාම අපි ඒ දේට නෙවේ වෙන දෙකට වැඩියෙන් ආසා...