SLT BROADBAND කියන්නේ ඔයාගේ ඉන්ටෙර්නෙට් වලට මුදල එක දන්නවා ඇතිනේ
Fiber Access කියන්නේ ගෙවිය යුතු අනිවාර්ය ගාස්තුව Double Play සදහා
Voice Vas කියන්නේ ඔයා ලබා ගත්තු ඇමතුම්
එකෙන් දේශීය ඇමතුම් 448.50 ක අරන් තියනවා
SLT to SLT විනාඩි 100 හැම මාසෙම Free දෙනවා ඔය එකන් අරගෙන තියන්නේ රුපියල් 40.80...