කෙනෙක් අලුත්ම නිර්මාණයක් කරනකොට එක ඇති වෙන්නේ ඉස්සල්ලාම ඒ කෙනාගේ හිතේ .ඉස්සර කාලේ කරපු සොයා ගැනීම් , කලා කෘති ඒවා අපිට උදාහරණයට ගන්න පුළුවන් .
නමුත් අද කාලේ අපි ගොඩක් දෙනා නිර්මාණයක් කරන්න ගියාම එක්කෝ අන්තර්ජාලය තුල සොයා බලන්න නිතැතින්ම පෙලබෙනවා ,එක නිර්මාණශීලිත්වයට බාධාවක්
අපි හිතමු අපි ඉස්සර...