ඩෙමෝ කරන විදියට නෙමෙයිනෙ අපේ උන් රියල් කරන්නෙ. හිතෙන හිතෙන විදියට ට්‍රේඩිං ප්ලෑන් එකෙන් පිට වෙන ප්‍රශ්න ඔලුවෙ තියන් ට්‍රේඩ්ස් දාලා තන්හාව නිසා කෙලෝගන්නවා. බැක්ටෙස්ට් කරන් නෑ ෆෝවඩ් ටෙස්ට් කරන්නෙ නෑ කම්මැලි කමට මාකට් එකට පැනපු ගමන් i8 පදින්න යනවා මාසෙන්. ඉතින් 90%ක් ලොස් වෙන එක පුදුමයක් නෙමෙයි. මටම අවුරුදු 11ක් ගියා මේ තැනට එන්න.Demo නන් tradingview වල කරන්න පුලුවන් ඒත් රියල් කරද්දි Demo වගේ ප්‍රොෆිට් නෑ කියන්නේ![]()
wallet walata transfer karaddi samahara welawata transfer fee eka kepunata passe transfer wenna deyak ithuru nethi wenawa.මම btc බ්ලොක් චේන් දාල තියෙන්නෙ.අනික්වා ඔක්කොම බයිනෑන්ස් තමා මචන්. පොඩි කොයින් නම් ඉතින් එහෙට මෙහෙට අරන් යන එක කරදරයක් නේ එකයි.
Demo account meee boru dana epa.....uba name Hide karata demo kala delete karana bari welaView attachment 141507
Bitcoin වලට අලුත්
ටෙස්ටින් පටන් ගත්තේ
stochastic oscillator එකයි EMA 35 එකයි දාලා බැලුවේ
තව බලන්න ඕනි![]()
Demo තමා බන් .එකනේ කිවේ Testing කියලා .නැත්තම් Account balance පිටින් දානවදDemo account meee boru dana epa.....uba name Hide karata demo kala delete karana bari wela

moratuwa university eka big data wage masters yanawa....mewa hodai deep understand ekak gana...Demo තමා බන් .එකනේ කිවේ Testing කියලා .නැත්තම් Account balance පිටින් දානවද![]()
මම ඉතින් youtube තමාmoratuwa university eka big data wage masters yanawa....mewa hodai deep understand ekak gana...

හොල්ලපු නැති සෙට් එකක් තියෙනවා බන්. ෆී කැපෙන හින්දා තමා එහෙට මෙහෙට යවන්නෙ නැත්තේwallet walata transfer karaddi samahara welawata transfer fee eka kepunata passe transfer wenna deyak ithuru nethi wenawa.![]()
Demo account meee boru dana epa.....uba name Hide karata demo kala delete karana bari wela
මගෙත් Demo නන් profit කරපු ඒවා තියනවා ඒත් රියල් කරන්න බයයි බන්Demo තමා බන් .එකනේ කිවේ Testing කියලා .නැත්තම් Account balance පිටින් දානවද![]()


Real කළා බන් Binance එකේ Future $10 ක් දාලාමගෙත් Demo නන් profit කරපු ඒවා තියනවා ඒත් රියල් කරන්න බයයි බන්![]()
මචන් උබ Indicator use කරනවද ?.
ඩෙමෝ කරන විදියට නෙමෙයිනෙ අපේ උන් රියල් කරන්නෙ. හිතෙන හිතෙන විදියට ට්‍රේඩිං ප්ලෑන් එකෙන් පිට වෙන ප්‍රශ්න ඔලුවෙ තියන් ට්‍රේඩ්ස් දාලා තන්හාව නිසා කෙලෝගන්නවා. බැක්ටෙස්ට් කරන් නෑ ෆෝවඩ් ටෙස්ට් කරන්නෙ නෑ කම්මැලි කමට මාකට් එකට පැනපු ගමන් i8 පදින්න යනවා මාසෙන්. ඉතින් 90%ක් ලොස් වෙන එක පුදුමයක් නෙමෙයි. මටම අවුරුදු 11ක් ගියා මේ තැනට එන්න.
------ Post added on Aug 29, 2021 at 10:26 PM
මට Indicator නැතුව ඩීමෝ ප්‍රොෆිට් ගන්න නම් පුලුවන්මචන් උබ Indicator use කරනවද ?
Demo වලදී අපි බය නැහැ . වැඩිය ගණන් ගන්නේ නැහැ එත් Real වලදී අපිට අමාරුම දේ තමා Imotion Control කරන එක .උබ real කරලම නැද්ද ?මට Indicator නැතුව ඩීමෝ ප්‍රොෆිට් ගන්න නම් පුලුවන්
නෑ බන්Demo වලදී අපි බය නැහැ . වැඩිය ගණන් ගන්නේ නැහැ එත් Real වලදී අපිට අමාරුම දේ තමා Imotion Control කරන එක .උබ real කරලම නැද්ද ?
ow banමචන් උබ Tradingview එක Free ද පාවිච්චි කරන්නේ ?
Me mokakda bn kola pata line eka.ling short kiyala watena seen eka mokakda?
Demo karanne mokeda bn???mt4 eka nathuwa wena thanak thiyeda?
මෙහෙම කොහොමද බන් suggestion එන විදියට හදාගන්නෙ?පොඩ්ඩක් කියල දියන්කො
indicator conditions mached, wela buy/sell suggest karanawa entry walata
------ Post added on Aug 30, 2021 at 6:30 PM