1. E

    කොළඹ නුවර

    මේක 2017 එකක් , එක නිසා ගාන වැඩි ඇති දැන් :)
  2. E

    මචංල SSD 240GB එකක් ගත්ත

    වැඩේ අමාරු වගේ නම් DVD එක use කළා නම් හරි
  3. E

    PDF edit

    Nitro Pdf :)
  4. E

    Mobitel Prepaid

    උබට Number එක වෙනස් කරන්න වෙනවා :(
  5. E

    Mobitel Prepaid

    උපහාර එකට වඩා හොද ඒවා තියේ බන් Freedom කියලා එකක් තියේ එකේ Mobitel to Anynetwork විනාඩි 500 ෆ්‍රී එකක් තියේ .එකත් හොදයි මාසෙට 340 ගානක් සෙට් වෙන්නේ බදුත් එක්ක
  6. E

    windows 32 bit වලට

    ඉස්සල්ලා 4GB එක ගහන්න හරියට වැඩද බලන්න වැඩ නම් 2GB එකත් ගහන්න බීප් එනවනම් 2GB එක අවුල් .4GB ඇති වැඩ කරගන්න සාමන්යෙන් :) හැබැයි BUSSPEED මැච් වෙන්නේ නැති වෙන්නත් පුළුවන්
  7. E

    වාහන ස්ටීම් ක්ලීනින්

    පලවෙනි පාරට ඇහුවේ , මොන වගේ සීන් එකක්ද ඒ ?
  8. E

    වියාග්‍රා

    වීඩියෝ එක බලන්න අනිවාරෙන්
  9. E

    Mobitel Prepaid

    තාමත් තියන Number එකට බැහැ ,අලුත් Number එකකට තමා
  10. E

    Mobitel Prepaid

    M2O PREPAID මම දන්නා තරමින් නැහැ, හැබයි POSTPAID තියනවා
  11. E

    $240,000 Trading Account එකක් WSDT

    මම REGISTER උනා පලවෙනි පාරට .බලමු කරලා :)
  12. E

    අහෝ දුකකි, ඉරකි, තිතකි....

    Normal ගණන් ගන්න එපා අපෙත් 60Hz තමා
  13. E

    මිනුවන්ගොඩට යන්න ලේසි විදිහක්?

    එහෙනම් තියනවද දන්නේ නැහැ .මටත් කෙනක් ටික දවසකට කලින් කිවේ .
  14. E

    මිනුවන්ගොඩට යන්න ලේසි විදිහක්?

    කුරුණගල - කොලබ 5 බසුත් නෑ මම හිතන්නේ
  15. E

    අංකය මාරු නොකර නෙට්වර්ක් එක මාරු කරගැනීමේ පහසුව දැන් සින්හලුන්ටත්..

    Business වගේ වැඩකට Call එකක් අරගෙන එහෙම අහන්නත් බැහැ .ඕක අහන්න ගියොත් පැය ගණන් බයිලා කියවන උන්ගෙනුත් මොනවහරි අහගන්න වෙන්නේ :P
  16. E

    අංකය මාරු නොකර නෙට්වර්ක් එක මාරු කරගැනීමේ පහසුව දැන් සින්හලුන්ටත්..

    උබ හරි . Number එක බලලා Netwoork එක තීරණය කරන්න බැහැනේ ඉස්සරහට, අලුත් PKG එයි .
  17. E

    MASPRO ANTENNA SRI LANKA

    https://krielectronic.com/shop/shop/tv-antennas-batapola-uhf-vhf-sri-lanka-hd-2k-4k-led-tv/maspro-antenna-with-built-in-booster/ https://www.facebook.com/masprolanka/
  18. E

    Best Dialog Data Package

    ඔව් :)

    No contents