1. araki

    මිසයිල තාක්ෂණය ගත්තේ තානාපති කාර්යාලයෙන&

    මිසයිල තාක්ෂණය ගත්තේ තානාපති කාර්යාලයෙන& මිසයිල තාක්ෂණය ගත්තේ තානාපති කාර්යාලයෙන් උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා ගෙන ඇත්තේ තම රටේ බර්ලින් නුවර පිහිටි ඔවුන්ගේ තානාපති කාර්යාලය හරහා යැයි ජර්මන් බුද්ධි අංශ අනාවරණය කර තිබේ. බුද්ධි අංශ ප්‍රධානි හාන්ස්...
  2. araki

    වරදක් කලත් සිතකින් නොවේ...

    ඔක තෙරුම්ගන්න්න පහසුයි , උඹ දෙන්නටම ගහලද ඔය කතා කරන්නෙ කියල කියපන්..?
  3. araki

    පොලිස් ලොක්කෙක් දඟගෙට යැවූ වීඩියෝ සාක්ෂි

    පොලිස් ලොක්කෙක් දඟගෙට යැවූ වීඩියෝ සාක්ෂි ​පොලිස් ලොක්කෙක් දඟගෙට යැවූ වීඩියෝ සාක්ෂිය නීතිය කාටත් පොදුය, සාධාරණය. ඊට උස් පහත්කම් නැත. එහෙත් එක් එක් අයගේ බලපුළුවන්කාරකම් මත නීතිය විවිධාකාරයෙන් වෙනස්වූ තීන්දු, තීරණ ගන්නා බවට මතයක් පසුගිය කාලය තුළ සමාජය තුළින් වරින් වර ඉස්මතු විය. එසේම තමා...
  4. araki

    සිංහල වීරයන් වධ දී ඝාතනය කළ පරණගම සුද්දාග&#354

    සිංහල වීරයන් වධ දී ඝාතනය කළ පරණගම සුද්දාග&#354 සිංහල වීරයන් වධ දී ඝාතනය කළ පරණගම සුද්දාගේ වධකාගාරය බළකොටුවේ සුද්දා වැවූ මාර ගස් ඌව වෙල්ලස්ස කැරැල්ලේ වග තුග සොයා වසර 200 ක් ආපස්සට යන ගමනේදී එම සටනට පාදක වූ ස්ථාන අතර විශේෂත්වයක් දක්වන කැප්පෙටිපොළට පසුගියද‌ා ළගාවුණෙමු. බදුල්ල...
  5. araki

    තිස්වසරකට පෙර ‘මරාදැමූ’ නුවරඑළියේ ග්ලේන්

    තිස්වසරකට පෙර ‘මරාදැමූ’ නුවරඑළියේ ග්ලේන් තිස්වසරකට පෙර ‘මරාදැමූ’ නුවරඑළියේ ග්ලේන් ඉංග‍්‍රීසින් විසින් 1828 දී ඇරඹූ නුවරඑළිය පාරිසරික පාරාදීසයක් බව දෙස් විදෙස් කාගේත් මතයයි. එහෙත් අද මෙම සොඳුරු පාරාදීසය දින දින මහත් අර්බුදයකට යමින් පවතී. ගෙවුණු දශක 04ක පමණ කාලයක සිට නුවරඑළිය හැඩකළ සුන්දර...
  6. araki

    කිලෝ 15 ක අසූචි බෝලයක් ඉන්දියාවේ ගමකට අහසින&#3

    කිලෝ 15 ක අසූචි බෝලයක් ඉන්දියාවේ ගමකට අහසින&#3 කිලෝ 15 ක අසූචි බෝලයක් ඉන්දියාවේ ගමකට අහසින් වැටිලා ඉන්දියාවේ ගුර්ගාඔන් ප‍්‍රදේශයේ ෆසිල්පූර් බද්ලි ගම්මානයට පසුගිය සතියේ කිලෝ 12ක් පමණ බරැති නිල් පැහැති අයිස් බෝලයක් අහසින් පතිත විය. මහා හඬක් නඟමින් පොළොවට පතිත වූ එම අයිස් බෝලය දුටු ඇතැම්...
  7. araki

    පාසලේදී පහර කා පීඩාවට පත්වන දරුවන්ගේ කඳු&#3525

    පාසලේදී පහර කා පීඩාවට පත්වන දරුවන්ගේ කඳු&#3525 පාසලේදී පහර කා පීඩාවට පත්වන දරුවන්ගේ කඳුළු කතාව ගුරුන් සිසුන්ට ශාරීරික දඬුවම් දීම ගැන විද්වත් අදහස්: සරසවියෙන් උපාධිය ලද අලුතම වාගේ පත්වීමක් ලද ගුරුතුමා පාසලේ තමාට නියමිත පන්ති කාමරයට ගියේය. එය 12 වසරේ පන්තියකි. ගුරුතුමා සිටියේ තරුණ...
  8. araki

    බැද්දේගම සිළිඳුගේ මුනුපුරා සොයා ගිය ගමන

    බැද්දේගම සිළිඳුගේ මුනුපුරා සොයා ගිය ගමන බැද්දේගම සිළිඳුගේ මුනුපුරා සොයා ගිය ගමන බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ හම්බන්තොට උපදිසාපති වශයෙන් පැමිණි ලෙනාඩ් වූල්ෆ් මහතා පරිපාලන නිලධාරියකුට එහා ගිය අප ජන සමාජයේ හද ගැස්ම හොඳින් හඳුනාගත් පරිපාලන නිලධාරියෙකි. ලෙනාඩ් වූල්ෆ් හම්බන්තොටට පැමිණියේ 1908...
  9. araki

    තණ්හාව නසන හැටි

    තණ්හාව නසන හැටි තණ්හාව නසන හැටි මිනිස්සු බොහෝ දේ පොදි බඳිති රොඳ බදිති. ඒ පොඳි බඳින - රොද බඳින දේවල් වෙනස් වනවිට ඔවුහු දුකටත් සංකාවටත් පත් වෙති. “ජීවිතයට ළඟාවෙන සියල්ල සද‌ාකාලික නොවේ.” යන අදහසින් කිසිවෙක් කිසිවක් භාර නොගනි. “ළං වන සෑම දේ සද‌ාකාලිකය” යන ‘මනෝ බැම්මෙන්’ භාර ගත්විට ඒවා වෙනස්...
  10. araki

    ලංකාවේ ඩීසල් දුම්රිය සේවය ඇරඹුණු හැටි

    ලංකාවේ ඩීසල් දුම්රිය සේවය ඇරඹුණු හැටි ලංකාවේ ඩීසල් දුම්රිය සේවය ඇරඹුණු හැටි පළමු විශේෂ ඩීසල් දුම්රියේ බ්‍රෙබන්ට් ආදිපාදයා ගමන් ගනී ගාල්ලේ නිව් ඔරියන්ට් හෝටලයේ සාදයක් කළුතර පඩිකාර මුදලිගේ විවාහයට ඉංග්‍රීසි රජයෙන් විශේෂ දුම්රියක් ගාල්ලට ගිය කෝඩු ගමන ඩීසල් දුම්රිය නිසා දුම්රිය...
  11. araki

    ජපානය කුණු පාලනය කරන හැටි

    ජපානය කුණු පාලනය කරන හැටි ජපානය කුණු පාලනය කරන හැටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් අධ්‍යයන නිවාඩු ලබා මා ජපානයේ සගා නගරයට පැමිණෙන්නේ 2013 වසරේදීය. එතැන් පටන් මේ වනතෙක් ගතවූ කාලය තුළදී ලැබූ අත්දැකීම්වලින් මට වැටහී ගිය එක් කාරණයක් නම් අපේ රටේ පවතින බොහෝමයක් පාරිසරික හා සමාජ ගැටලුවලට පැලැස්තර...
  12. araki

    මෙරට අවසන් රහතන් වහන්සේ වැඩසිටි වට්ටාරම

    ඔයාට ගොඩාක් හිතට අමාරුද ?
  13. araki

    හෙලිකොප්ටර් හිමි අපේ රටේ සිටුවරයෙක්

    හෙලිකොප්ටර් හිමි අපේ රටේ සිටුවරයෙක් හෙලිකොප්ටර් හිමි අපේ රටේ සිටුවරයෙක් සුරේනි මිර්චන්ඩානි යනු සිහිනයක් නොවූ සිහිනයක් යථාර්ථයක් කර ගත් මිනිසෙකි. ඒ යථාර්ථයක් වූ සිහිනය සිහින දකින බොහෝ දෙනෙකුට සුබ සිහිනයක්ම වේවි. මේ සුරේන් මිර්චන්ඩානි යනු ශ්‍රී ලංකාවේ සිටින හෙලිකොප්ටර් අයිතිකරුවන් අතළොස්ස...
  14. araki

    රාග ද්වේශ-මෝහ නසා දමන්නේ කොහොමද?

    රාග ද්වේශ-මෝහ නසා දමන්නේ කොහොමද? රාග ද්වේශ-මෝහ නසා දමන්නේ කොහොමද? බුද්ධත්වයට පත්වන උතුමෝ රාග භවය උදුරා දමන්නාහ. ද්වේශ භවය උදුරා දමන්නාහ. මෝහ භවය උදුරා දමන්නාහ. එවැනිහු මමත්වය උදුරා දමන්නෝය. මමත්වය නැති කළ ‘භව’ උදුරා දැමූ (උද්ධ කළ) පුද්ගලයෝ ස්වභාවිකත්වයට පත් වන්නෝය. බුදු, පසේ බුදු, මහරහත්...
  15. araki

    දෙවියෝ කවරහු ද ?

    දෙවියෝ කවරහු ද ? දෙවියෝ කවරහු ද ? මිනිසාගේ සුන්දරතම නිර්මාණය වන්නේ දෙවියන්ය. දෙවියන් තරම් මනුස්ස ජීවිතයට ළං වූ හා කුතුහලය දනවන තවත් වචනයක් නැති තරම්ය. මෙය අතිශය සංකීර්ණ හා විවාදාපන්ත ස්වරූපයකින් යුක්ත වේ. ලෝක ඉතිහාසයෙහි ද දෙවියන් පිළිබඳව දක්වන ආකල්පය වන්නේ ඉතා භක්තිවන්ත ස්වරූපයකි. දෙවියන්ට...
  16. araki

    මෙරට අවසන් රහතන් වහන්සේ වැඩසිටි වට්ටාරම

    not one time use, this is for longterm use. kohomada kiyanne one time kiyala ?

    No contents