1. araki

    මහ පාරේ දන් වළඳන තායි හිමිවරු

    muta ape budhdhagama allergic wage.
  2. araki

    මෙරට අවසන් රහතන් වහන්සේ වැඩසිටි වට්ටාරම

    මෙරට අවසන් රහතන් වහන්සේ වැඩසිටි වට්ටාරම මෙරට අවසන් රහතන් වහන්සේ වැඩසිටි වට්ටාරම කෑගල්ල වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරය ලංකාවේ අවසන් මහරහතන්වහන්සේ වන මලියදේව මහරහතන්වහන්සේ වැඩසිටි ස්ථානය වශයෙන් සැලකේ. කෑගල්ල - පොල්ගහවෙල මාර්ගයේ කිලෝමීටර් 7ක් පමණ ගමන් කළ විට වට්ටාරම රජමහා විහාරය...
  3. araki

    එදා වලපනේ මහ අධිකාරම්ගේ රත්තරන් ඇඳුමේ අය&#3538

    එදා වලපනේ මහ අධිකාරම්ගේ රත්තරන් ඇඳුමේ අය&#3538 එදා වලපනේ මහ අධිකාරම්ගේ රත්තරන් ඇඳුමේ අයිතිකාරයා සිංහල රාජපරම්පරාව ඉකුත්ව ගොස් නායක්කාර් නම් වූ ඉන්දියානු සම්භවයකින් පැවත ආ පිරිසකට උඩරට රාජධානියේ පැවැත්ම ලැබීමත් සමගම අවසන් පාලකයා බවට පත්වූ ශ්‍රී වික්‍රම රාජසිංහයන්ගේ ක්‍රියා කලාපය...
  4. araki

    වැරදුණොත් තත්පරෙන් මැරෙන රත්තරං බඩු හදන &#3515

    වැරදුණොත් තත්පරෙන් මැරෙන රත්තරං බඩු හදන &#3515 වැරදුණොත් තත්පරෙන් මැරෙන රත්තරං බඩු හදන රස්සාව කොළඹ කාක්කන්ගේ කෑ ගැහිල්ලේ නම් අඩුවක් ඇත්තේම නෑ. හරියට කාක්කෝ නැත්නම් කොළඹකුත් නෑ වගේ. මහ පොළව ගිනි ගන්නා තරමට අව්රශ්මිය. ගිනි ගහන අව්වට දෙස් තිය තියා මිනිස්සු ඔවුන්ගේ අවශ්‍යතාවලට එහා මෙහා...
  5. araki

    වයස 95 දී විශ්‍රාම ගත් පිලිප් කුමාරයාගේ කතා

    වයස 95 දී විශ්‍රාම ගත් පිලිප් කුමාරයාගේ කතා වයස 95 දී විශ්‍රාම ගත් පිලිප් කුමාරයාගේ කතාව බි්‍රතාන්‍ය මහ රැජිනගේ දයාබර සැමියා එඩින්බරෝහි ආදිපාදතුමා පිළිබඳව ලෝකයම කතා කරන මොහොතකි මේ. දෛවයට පිටුපාන්නට නොහැකිය යන කතාවට කදිම උදාහරණයක් ලෙස මේ ආදිපාදවරයාගේ ජීවිත කතාව සාකච්ඡා කිරීම බෙහෙවින් වටී...
  6. araki

    මහ පාරේ දන් වළඳන තායි හිමිවරු

    මහ පාරේ දන් වළඳන තායි හිමිවරු මහ පාරේ දන් වළඳන තායි හිමිවරු කඩි ගුලක් ඇවිස්සුණු ලෙස ජනාකීර්ණ මාර්ගයකි. එය වරෙක ආහාර පිසින මුළුතැන් ගෙයකි. තවත් වරෙක මේස පුටු තබාගෙන ආහාර ගන්නා ආපන ශාලාවකි. තවත් විටෙක භික්‍ෂූන් වහන්සේ දන් වළඳන ද‌ානශාලාවකි. මේ සියල්ල එකවර සිදුවෙන සුවිශේෂි මාර්ගයක් දැක...
  7. araki

    අශ්ව කෝච්චි කාලයේ රසමුසු සිදුවීම්

    අශ්ව කෝච්චි කාලයේ රසමුසු සිදුවීම් අශ්ව කෝච්චි කාලයේ රසමුසු සිදුවීම් ආසියාවේ පළමුවැනි තැපැල් ගෙන යන අශ්ව කෝච්චිය ලංකාවේ ධාවනය වෙයි. කොළඹ සිට මහනුවරට ප්‍රථම මේල් කෝච් හෙවත් අශ්ව කෝච්චි ගමනට පැය 14 ක්. කොළඹ සිට මහනුවරට ගමන් ගාස්තුව පැන්ස 7 කි. රේස්වලට නුසුදුසු අශ්වයන් අශ්ව කෝච්චිවලට...
  8. araki

    ඔරායන් තාරකාවෙන් ඍතුභේදය හඳුනාගත් වසර 6000ක&#3

    ඔරායන් තාරකාවෙන් ඍතුභේදය හඳුනාගත් වසර 6000ක&#3 ඔරායන් තාරකාවෙන් ඍතුභේදය හඳුනාගත් වසර 6000ක් පැරැණි අපේ නෑයෝ මීට වසර දහස් ගණනකට එපිට ජීවත් වූ දඩයක්කරුවන් ගොවිතැනට හුරුවෙමින් ඔවුන් විකාශය වූයේ කෙබඳු ආකාරයෙන්ද පිළිබඳව මේ දිනවල කැලණිය සරසවියේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා කැණීම් සිදුකරන්නේ...
  9. araki

    විද්වතුන් සහ අධ්‍යාපන ඇමැති අතර පාසල් පෙ&#3535

    විද්වතුන් සහ අධ්‍යාපන ඇමැති අතර පාසල් පෙ&#3535 විද්වතුන් සහ අධ්‍යාපන ඇමැති අතර පාසල් පොත් ගැටුම මුල් යුගයේ පාසල්වල භාවිතය සඳහා නියමිත නිර්දිෂ්ට ග්‍රන්ථ මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කිරීම සඳහා විශාල වෙළෙඳ පොළක් තිබුණි. 1955 දී පමණ එවකට සිටි රජය විෂය මාලා ලිවීමටත්, පාසල් ​ෙපාත් ලිවීමටත් විෂය...
  10. araki

    චේගුවේරා ඝාතනය කර වසර 50 යි

    චේගුවේරා ඝාතනය කර වසර 50 යි චේගුවේරා ඝාතනය කර වසර 50 යි සිටි ද‌ාර්ශනිකයකු වූ ෂන් පෝල් සාත‍්‍ර ඔහු හැඳින්වූයේ ‘තම යුගයේ ජීවත් වූ පරිපූර්ණම මිනිසා’ ලෙසිනි. පිරිසකට ඔහු වීරයෙකි. මානව හිතවාදියෙකි. සැබෑ විප්ලවවාදියකි. ආදරණීය මිනිසෙකි. තවත් පිරිසකට ඔහු දරුණු මිනීමරුවෙකි. අපරාධකාරයෙකි. කවුරුන්...
  11. araki

    ගබ්සා වෙන්න ගිය දරුවකු බේරා දී ලෝප්‍රකට ව&#354

    ගබ්සා වෙන්න ගිය දරුවකු බේරා දී ලෝප්‍රකට ව&#354 ගබ්සා වෙන්න ගිය දරුවකු බේරා දී ලෝප්‍රකට වූ ලංකාවේ වෛද්‍යවරයා නිවුන් දරු ප්‍රසූතියකට සූද‌ානම්ව සිටි මවකගේ එක් දරුවකු ගබ්සා වූ අවස්ථාවේ අනෙක් දරුවාට එලෙස ගබ්සාවලට ඉඩ නොතබා එම දරුවා නිරුපද්‍රිතව මෙලොවට බිහිකරන්නට සමත් වූ ලොව ප්‍රථම වෛද්‍යවරයා ලෙස...
  12. araki

    ඉන්දු-ලංකා ​ෙද්ශ සීමාවේ ලිහිණි රාජ්‍යය

    ඉන්දු-ලංකා ​ෙද්ශ සීමාවේ ලිහිණි රාජ්‍යය ඉන්දු-ලංකා ​ෙද්ශ සීමාවේ ලිහිණි රාජ්‍යය නිල් පැහැයෙන් බබළන අහස් කුස මුදුනත කුඩා තිතක් හා සමව ඒ මේ අත කරක් ගැසූ ගොදුරු කුරුල්ලෙක් අප රැඳී සිටිනා දූපත වෙත සමීපවෙමින් සිටියි. ඉලක්කය ගෙන ඊයක් විද්දාක් හා සම වූ ගමන වේගවත්. නිශ්චිතයි. ඉහළ ගොදුරු සොයමින්...
  13. araki

    දිසාපාමොක් නොදුටු සරස්වතිය එලීනා ජයවර්ධ&

    එලීනා රූපසිංහ කිසි දිනක පාසලකට ගොස් නැත.
  14. araki

    දිසාපාමොක් නොදුටු සරස්වතිය එලීනා ජයවර්ධ&

    දිසාපාමොක් නොදුටු සරස්වතිය එලීනා ජයවර්ධ& දිසාපාමොක් නොදුටු සරස්වතිය එලීනා ජයවර්ධන චිංචි මානවිකාව කාන්තාවකි. මහාමායා දේවිය ද කාන්තාවකි. දෙදෙනා උත්පත්තියෙන් කාන්තාවන් වුව ද කළකම් අතින් දෙවිදියකි. පුරුෂයා අභියස කාන්තාව ද එක්කෝ චිංචාවකි. නැතහොත් දෙවියෙකි. කලකට පෙර, (තමන්ගේ ස්වාමි...
  15. araki

    රස්සාවට මිනී කපන යක්කුන්ටවත් බ්ය නැති යු&#3520

    රස්සාවට මිනී කපන යක්කුන්ටවත් බ්ය නැති යු&#3520 රස්සාවට මිනී කපන යක්කුන්ටවත් බ්ය නැති යුවතිය මහා වන මැද ඇති පාළු මාවතකි. මහා රාත්‍රි දෙගොඩහරි ජාමයේ මේ මාවත දිගේ මෝටර් රථයක් පදවාගෙන එන්නී තරුණ රූමතියකි. සිය ගමනාන්තයට තව දුරකි. ඉඳහිට ඇසෙන උළමුන්ගේ හා වෙනත් සතුන්ගේ කන් කරච්චලය ඇය කිසිසේත් භීතියට...
  16. araki

    ආදම්ගේ පාලම මිනිස් අතින් තැනූ නිර්මාණයක්

    ආදම්ගේ පාලම මිනිස් අතින් තැනූ නිර්මාණයක් ආදම්ගේ පාලම මිනිස් අතින් තැනූ නිර්මාණයක් වාල්මිකී විසින් රචිත රාමායණය ප‍්‍රබන්ධයක්ද? නැතිනම් සත්‍යයක්ද? රාම, සීතා, රාවණා, හනුමාන් සැබවින්ම ජීවත් වුණාද? රාම් සේතු පාලම ඉදිකරන ලද්දේ රාමගේ වානර හමුදාව ද? මේ පිළිබඳව යළි සොයා බැලීමට කාලය පැමිණ තිබේ...
  17. araki

    සිරිපාද හිමේ ‘දෙයියන්ගේ රටේ’ හැදුණු හැටි ’

    සිරිපාද හිමේ ‘දෙයියන්ගේ රටේ’ හැදුණු හැටි ’ සිරිපාද හිමේ ‘දෙයියන්ගේ රටේ’ හැදුණු හැටි ’ ‘සිරිපා මළුවට පිවිසෙන මොහොත වන්දනාකාරයනට හැම දෙයක්ම මතක නැති කරවන මොහොතකි. දින ගණනක් මුළුල්ලේ නොයක් ගැහැට විඳිමින් කන්නට නැතිව - නිදන්නට නැතිව - යන්නට බැරිව - නොයෙක් දුක් විඳිමින්, මුදුන් පමුණුවන ලද...
  18. araki

    සාමාන්ය පවුලක් ලෙස ජිවත්වන ලොව ධනවත්ම යු&#3520

    I don't mind reps, please read and learn, its more than enough for me..

    No contents