1. araki

    සාමාන්ය පවුලක් ලෙස ජිවත්වන ලොව ධනවත්ම යු&#3520

    සාමාන්ය පවුලක් ලෙස ජිවත්වන ලොව ධනවත්ම යු&#3520 සාමාන්ය පවුලක් ලෙස ජිවත්වන ලොව ධනවත්ම යුවල ඇය මැකන්සි ටට්ල්ය. ඔබ ඇය ගැන අසා නැතුවා නිසැකය. එහෙත් ඇය ලොව පොහොසත්ම මිනිසාගේ බිරිය බව කිවහොත් ඒ ගැන දැනගැනීමට නම් ඔබ මැලි නොවනු ඇති. “මගේ බිරිය හරිම විචක්ෂණයි. බුද්ධිමත්. කලඑළියට ඉන්න ඇය හරිම...
  2. araki

    කට සහ දිව මට්‌ටු කළ නොහැකි ඇමරිකාවේ ප්‍රථ&#351

    කට සහ දිව මට්‌ටු කළ නොහැකි ඇමරිකාවේ ප්‍රථ&#351 කට සහ දිව මට්‌ටු කළ නොහැකි ඇමරිකාවේ ප්‍රථම පුරවැසියා ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව ලෝකයාට කතා කළ යුතු මාතෘකාවන් දෙකක්‌ පසුගිය දිනයන්හි මාධ්‍යන් ඔස්‌සේ කතාබහට ලක්‌විය. එයින් එකක්‌ වූයේ මේරිලෑන්ඩ් වෛද්‍ය මධ්‍යස්‌ථානය වෙතින් ඉදිරිපත් කළ යුතුව...
  3. araki

    වකුගඩු, මුත්‍රා රෝග පිළි`බද අලුත්ම සොයා ගැ&#35

    වකුගඩු, මුත්‍රා රෝග පිළි`බද අලුත්ම සොයා ගැ&#35 වකුගඩු, මුත්‍රා රෝග පිළි`බද අලුත්ම සොයා ගැනීම මෙන්න * පවුලේ කාට හෝ වකුගඩු ගල්, මුත්‍රා ගල් තිබුණා නම් ප්‍රවේසම් වන්න සමන්තී වීරසේකර දරු ප්‍රසූතියකදී මවකට දැනෙන ප්‍රසව වේදනාව, පිරිමියකු ට දැනෙන එකම අවස්‌ථාව වකුගඩු වේ හෝ මුත්‍රාශයේ...
  4. araki

    ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක සමග නඩු කියූ පත්&#3501

    ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක සමග නඩු කියූ පත්&#3501 ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක සමග නඩු කියූ පත්තරකාරිය - අන්තිමේදී තානාපති සේවයටත් ගිහින් ඇය උපත ලද්දේ 1917 ජුලි මස 20 දා කොළඹදීය. මරදානේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ මානගේ පියදාස මහතා ඇයගේ පියාය. මව එලිසබෙත් පොන්වීර මහත්මියයි. එම යුවළට සිටියේද එම දරුවා...
  5. araki

    තිළිණි - සමීර එකතැන මියගියේ තවත් පස්‌දෙනක&#354

    තිළිණි - සමීර එකතැන මියගියේ තවත් පස්‌දෙනක&#354 තිළිණි - සමීර එකතැන මියගියේ තවත් පස්‌දෙනකුට ජීවිත දෙමිනි සමීර සහ තිළිණි මුණගැසුණේ දැනට වසර කිහිපයකට ඉහතදීය. ඒ එක්‌තරා සුවිශේෂී අවස්‌ථාවකදීය. එලෙස මුණගැහී ඇරැඹුණු මිතුදම අවසන් වුණේ ඔවුන් පෙම්වතුන් බවට පත්වීමෙනි. කලක්‌ පෙම්වතුන් ලෙස ඇසුරු...
  6. araki

    යටට අඳින්න මැසූ ටී ෂර්ටය උඩ ඇඳුමක් වුණේ කො&#35

    යටට අඳින්න මැසූ ටී ෂර්ටය උඩ ඇඳුමක් වුණේ කො&#35 යටට අඳින්න මැසූ ටී ෂර්ටය උඩ ඇඳුමක් වුණේ කොහොමද ? විලාසිතා කියන කතා හැම විලාසිතාවකටම ඉතිහාසයක් ඇත. සමහර විලාසිතා සියවස් ගණනක් පැරණි ඒවා වන අතර ඇතැම් විලාසිතා මෑත කාලයක දී උපත ලද ඒවා වෙයි. කෙසේ වෙතත්, ලෝක ඉතිහාසයේ ප‍්‍රධාන සංධිස්ථාන...
  7. araki

    මැලේසියා යානය බ්ම දැමීම අදටත් අබ්රහසක්

    මැලේසියා යානය බ්ම දැමීම අදටත් අබ්රහසක් යුක්රේනයට ඉහළ අහසේදී මැලේසියා යානය බ්ම දැමීම අදටත් අබ්රහසක් ජූලි 17 වැනිදා, 2014 වසර. මැලේසියා ගුවන් සේවයට අයත් එම්.එච්. 17 මගී ගුවන් යානය ඇම්ස්ටර්ඩෑම් නුවරින් ගුවන්ගත වූයේ මැලේසියාවේ ක්වාලාලාම්පූර් බලා පියාසර කිරීමටය. ග‍්‍රිනිච් වේලාවෙන් 12:01 ට යානය...
  8. araki

    ජාතික වීරවරයන්ගේ දෛවය

    ජාතික වීරවරයන්ගේ දෛවය ජාතික වීරවරයන්ගේ දෛවය 1948 පෙබරවාරි මස හතර වැනි දා ශ්‍රී ලංකාවාසී අපට නිදහස ලැබුණේ යෑයි කියනු ලැබේ. නිදහස ලැබුවේ ඉංග්‍රීසි ජාතිකයන් ගෙනි. ඉංග්‍රීසි පාලනය විසින් සිංහල, දෙමළ, මුස්‌ලිම් ආදී සකලවිධ ජනතාව පීඩනයට පත් කළ ආකාරය ඉතිහාසය කියවන විට පැහැදිලි වේ...
  9. araki

    කොළඹ වාහන තදබදයට කුලසිංහ දුන් ට්‍රෑම් කා&#3515

    කොළඹ වාහන තදබදයට කුලසිංහ දුන් ට්‍රෑම් කා&#3515 කොළඹ වාහන තදබදයට කුලසිංහ දුන් ට්‍රෑම් කාර් විසඳුම පනහ දශකයේදී වරායේ බණකට වැඩියේ හේන්පිටගෙදර ඥානසීහ හිමියන්ය. ඥානසීහ හිමියන් තම ධර්ම දේශනවලදී ගෙන හැර පෑවේ ඉතා සරල දේවල්ය. එම දේශනවල කිසිදු අනවශ්‍ය බැරෑරුම් දේවල් නොවීය. එදා වරායේ බණට වැඩසිටි ඥානසීහ...
  10. araki

    නට්සීන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා රාජකීය &#3482

    නට්සීන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා රාජකීය &#3482 නට්සීන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා රාජකීය කිරීටයේ මැණික් විස්කෝතු පෙට්ටියක සඟවලා දෙවැනි ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය කිරීටය නට්සින් අතට පත් වේයැයි බියෙන් එහි ඇති මැණික් ගලවා විස්කෝතු පෙට්ටියක දමා වින්ඩ්සර් මාලිගයේ භූගත ස්ථානයක සඟවා තිබූ බවට බීබීසී...
  11. araki

    අභ්‍යවකාශයේත් කසළ ගොඩගැහිලා

    අභ්‍යවකාශයේත් කසළ ගොඩගැහිලා අභ්‍යවකාශයේත් කසළ ගොඩගැහිලා චීන පර්​ෙ‌ය්ෂකයෝ පිරිසක් මේ වනවිට උදාර මෙහෙයුමකට සූදානම් වෙති. ඒ, පෘථිවි කක්ෂය වටකරගෙන ඇති ‘කසළ’ ඉවත් කිරීම සඳහාය. චීන විද්‍යාඥයෝ මේ සඳහා ලේසර් කිරණ භාවිතා කිරීමට සූදානම් වෙති. මෙම කසළ ඉවත් කිරීමේ යෝජනාව ලොවට ඉදිරිපත් කර ඇත්තේ...
  12. araki

    ත්‍රස්තයන්ට එරෙහි ‘ඔලිව් බ්‍රාන්ච්’

    ත්‍රස්තයන්ට එරෙහි ‘ඔලිව් බ්‍රාන්ච්’ ත්‍රස්තයන්ට එරෙහි ‘ඔලිව් බ්‍රාන්ච්’ සිරියානු ජනාධිපති බෂීර් අල් ආසාද්ගේ රජයට එරෙහිව ආරම්භ වුණු සිවිල් යුද්ධයේදී, අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට ත්‍රස්ත සංවිධානයට සිරියාව තවත් ලිබියාවක් කිරීමට නොහැකි වූයේ රුසියාව, ඉරානය සහ අසල්වැසි තුර්කියේ...
  13. araki

    වික්ටෝරියා වේල්ලේ වාන් දොරටුවේ බඹර වද ඉව&#3501

    වික්ටෝරියා වේල්ලේ වාන් දොරටුවේ බඹර වද ඉව&#3501 වික්ටෝරියා වේල්ලේ වාන් දොරටුවේ බඹර වද ඉවතට (සෙනරත් බණ්ඩාර) වික්ටෝරියා වේල්ලේ බැද තිබු බඹර කුඩු එම වාන් දොරටු විවෘත කිරීමට නොහැකිව තිබු බවත් බඹරුන් නොමරා ඉවත් කිරීම ඔගස්ටාවත්ත බිගු සම්පත සුරැකීමේ සංවිධානය මගින් වික්ටෝරියා වේල්ල භාර කාර්යභාර...
  14. araki

    දෙවන ලෝක යුද්ධයට අයත් බෝම්බයක්

    දෙවන ලෝක යුද්ධයට අයත් බෝම්බයක් දෙවන ලෝක යුද්ධයට අයත් බෝම්බයක් හොංකොං නගරයෙන් චීනයේ හොංකොං නගර මධ්‍යයේ තිබී හමුවූ දෙවන ලෝක යුධ සමයට අයත් යැයි සැලකෙන බෝම්බය සාර්ථකව නිෂ්ක්‍රීය කළ බව හොංකොං පොලිසිය පවසයි. ඉදිකිරීම් වැඩබිමක තිබී හමුවූ මෙම බෝම්බය කිලෝග්‍රෑම් 450ක් පමණ බරින් යුක්ත බව වාර්තා වී...
  15. araki

    සිංහල සිනමාවේ කැරලිකරුවා

    සිංහල සිනමාවේ කැරලිකරුවා සිංහල සිනමාවේ කැරලිකරුවා ආචාර්ය ධර්මසේන පතිරාජ අප අතරින් සමුගත් මහා සිනමාකරු ආචාර්ය ධර්මසේන පතිරාජයන් වෙනුවෙන් තබන සටහනකි ශ්රී ලංකාවේදී පමණක් නොව ජාත්යන්තරයේදීද කීර්තියට පත් මහා සිනමාවේදියෙකු වන ධර්මසේන පතිරාජයන් පසුගියදා (28දා) අප අතරින් සමුගත්තේය. ඒ මහනුවර පෞද්ගලික...
  16. araki

    සියවසේ ප‍්‍රංශ සුපවේදීයා දැයෙන් සමුගනී

    සියවසේ ප‍්‍රංශ සුපවේදීයා දැයෙන් සමුගනී සියවසේ ප‍්‍රංශ සුපවේදීයා සමුගනී ප‍්‍රංශ ආහාර වට්ටෝරුවේ පියා ලෙස සැලකෙන 91ක් වියැති පෝල් බොකුස් නම් ලෝක ප‍්‍රසිද්ධ සුපවේදීයා පසුගිය ජනවාරි 20 වනිදා අභාවප‍්‍රාප්ත විය. පසුදින එනම් 21වෙනි ඉරිදා ප‍්‍රංශයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල ප‍්‍රධාන සිරස්තල ඔහුගේ...
  17. araki

    එකල් හි ස්‌ත්‍රී නිදහස කෙබඳු වී ද

    එකල් හි ස්‌ත්‍රී නිදහස කෙබඳු වී ද එකල් හි ස්‌ත්‍රී නිදහස කෙබඳු වී ද යත්.. ඇතන්ස්‌ සහ ස්‌පාර්ටා ඇසුරින් මහේෂි බී. වීරකෝන් පුරාතන ග්‍රීක පෞර රාජ්‍යයන් පිළිබඳ අධ්‍යනය කිරීමේදී ප්‍රමුඛස්‌ථානයක්‌ ගනුයේ ඇතන්ස්‌ සහ ස්‌පාර්ටා යන පෞර රාජ්‍යයන්ය. එකිනෙකට වෙනස්‌ වූ දේශපාලනික සහ සමාජ ව්‍යහයන්ගෙන්...

    No contents