1. nuwanwyb99

    ශේෂාද්‍රි හා සම්පත්

    අපිට එකෙක්වත් එපා උඹම තියාගනින් තුන් දෙනාම.. ඔකුන්ගේ මේකප් නැත්තං බලාගන්න තිබ්බ..:lol::lol:
  2. nuwanwyb99

    Torrent Download Help

    සීඩ්ස් නැත්නම් ටොරන්ට් එකක් කොහොමත් බාන්න බෑ බං.. ඕක අර ටොරන්ට් ෆයිල් එක අප්ලෝඩ් කලාම ඩිරෙක්ට් ලින්ක් ජෙනරේට් කරන සයිට් එකකට ෆීඩ් කරලා ඩිරෙක්ට් ලින්ක් එකක් ගන්න බලපන්.. හැබැයි මම සීඩ්ස් නැති ඒවා නම් එහෙම ඩිරෙක්ට් බාන්න ට්‍රයි කරලා නෑ..
  3. nuwanwyb99

    හෙල්ප් හෙල්ප් tracking හෙල්ප්

    ඕක ඉතින් 21 නේද බණ්ඩාරනායක එකෙන් පිටත් උනා කියන්නේ.. හෙට අනිද්දා වෙද්දී රවුම් ගහල උඹලාගේ ගෙදරටම ඕක එයි මට හිතෙන්නේ.. :rolleyes:
  4. nuwanwyb99

    Dialog tv අත්හරිමු

    බටපොලේට වෙන බුස්ටර් හයිකරන්න බැරිද බං..ඒ කිව්වේ ඇන්ටනාවට ආපු එකයි තව එකකුයි?:P
  5. nuwanwyb99

    Bell 4G එකක් ගත්තා බන්

    ඔය ස්පීඩ් එක ඇද්ද බං 4G වල..මගේ ඩයලොග් 3G එකෙත් එනවනේ 5- 6 Mbps.. හැබැයි ඉතින් මාසේ මුලම තමා..අන්තිම වෙලා ලිමිට් පැන්නම නම් ඉතින් ඉබ්බෙකුගේ පිටේ යන්න වගේ..:lol::lol:
  6. nuwanwyb99

    අමරණීය සොල්දාදුවන් විසි නවය

    එළ එළ.. ඔන්න රෙප් දුන්නා.. අමරණිය 29 දෙනාට අපේ උත්තමාචාරය....
  7. nuwanwyb99

    GPS

    මැප් එක බලද්දී කොහොමත් ඩේටා කැපෙනවා බං නැත්නම් කොහොමද ඉමේජ් එහෙම ලෝඩ් වෙන්නේ.. ඩේටා ඔෆ් කරලා ගිහින් බලපන්..යන්න බෑ..
  8. nuwanwyb99

    ප්ලාස්ටික් බෝතල්

    එළ මචන් ගුඩ් පෝස්ට්.. රෙප් දුන්නා ඔන්න..:rolleyes: මේ ටිකත් දාපන් කැමති නම්..මට දැන් මතක් උනේ.. PET කියන්නේ - PolyEthylene Tetraphthalate HDPE/ HPE කියන්නේ - High Density PolyEthylene LDPE කියන්නේ - Low Density PolyEthylene PP කියන්නේ - PolyPropylene PS කියන්නේ - PolyStyrene PVC...
  9. nuwanwyb99

    GPS

    කොහොමත් GPS වලට ඩේටා කැපෙනවා බං නන්නත්තාර වෙන්න.. ඇයි ඉමේජස් විදියට නේ මැප් එක ලෝඩ් වෙන්නේ..දැන් ඩේටා ගණනුත් වැඩියි නේ කොහොමත් ටැක්ස් නිසා..වෙන්න පුළුවන්..:rolleyes:
  10. nuwanwyb99

    ශේෂාද්‍රි හා සම්පත්

    ලොක්කටත් පිස්සු බං.. එක පාරක් සුමනෙය ගෙන් අමාරුවේ වැටුන..මේ සැරේ නම් ඩිවෝස් කේස් එකකුත් ෆයිල් වෙයි වගේ.. :lol::lol:
  11. nuwanwyb99

    සිංහලයන් යනු,,,,, පැහැදිළි කිරීම

    මචන් මං සාමාන්‍යයෙන් ආගම් කම්පෙයා කරන කෙනෙක් නෙමෙයි..ඒත් මේ ත්‍රෙඩ් එක කියවද්දී දැනුන දේ නොකියම බැරි නිසා තමා කියන්නේ.. උඹල හැම මගුලටම කුරානයේ අහවල් එක අහවල් තැන තියෙන එක කිය කියා යන ඒකෙන් අදහස් වෙන්නේ උඹල තමන්ගේ ආගමට බයයි කියන දේ..එතන කිසිම අධ්‍යාත්මික අවබෝධයක් පේන්න නෑ.. කුරානය කියන හැම දේම...
  12. nuwanwyb99

    නිපුනිගේ උපන් දිනේ

    ආ නංගි බො _ ක් දාන්න වාඩි වෙලා වගේ..:lol::lol:
  13. nuwanwyb99

    Dialog tv අත්හරිමු

    ඔරිජිනල් උනත් ඩුප්ලිකේට් උනත් උඹ ඉන්නේ කොළඹින් ගොඩක් ඈත නම් ඔය සැටලයිට් කනෙක්ෂන් එකේ කොලිටි එක ගන්න බෑ මොන ඇන්ටනාව දැම්මත් ඒක තමා ඇත්ත.. ඇන්ටනාව අරන් ගේ වටේ කොච්චර දිව්වත් ඒක එහෙම තමා.. බටපොල ඇන්ටනාව මාත් කාලයක් යුස් කළා..එක නම් gu 70 යි බං.. අන්තිමේ මං විසි කරලම දැම්ම ඒ මගුල .ඊට වඩා හොඳයි අර...
  14. nuwanwyb99

    Mata udaw karanna.... plz

    පිටරට ජිවිතේ පේන තරම් සුන්දර නෑ බං.. මගේ යාළුවො කීපදෙනෙකුත් ගිහින් ඉන්න බෑ කියල ආයේ ආව.. අනික ජිවිතේ කියන්නේ සල්ලිම නෙමෙයි.. උඹ හොඳට කල්පනා කරලා බලපන් ආයෙත්..ඔය පිඟන් සෝදන්න හරි කමක් නෑ කියල රට යන අය ගොඩක් අවුරුද්දක්වත් ඉන්නැතුව ආයෙම ලංකාවට එනවා..එහෙම ආවොත් ආයෙත් වැටෙන්නේ ලංකාවේ ජොබ් මාකට්...
  15. nuwanwyb99

    සොරිම තමයි

    ඇත්තමයි මචං... :rolleyes:
  16. nuwanwyb99

    මෝටර් රථ ඇති ඔබ කියවිය යුතුයි...

    ගොඩක් ස්තුතියි මචන් නොදන්න දෙයක් දැනගත්ත.. ඔන්න රෙප් දුන්නා.. :rolleyes:
  17. nuwanwyb99

    Bell 4G එකක් ගත්තා බන්

    ඔය ල _ _ හරියන්නෑ බං සිග්නල් තිබ්බට පට්ට ස්ලෝ කියල හැමෝම කියනවා.. :angry:
  18. nuwanwyb99

    තිස්ස_මුවා

    ටිකක් අවුල් වගේ බං.. බෞද්ධ සංස්කෘතිය ට සම්බන්ධ දෙයක් නේවෙනස් කරලා තියෙන්නේ ..:rolleyes:
  19. nuwanwyb99

    Eye in the Sky (2015) බැලුවේ නැත්නම් බලන්න.

    ඕක බාන්න තමා ගියේ .. ටිකක් කම්මැලි හිතුනා ස්ටෝරි ලයින් එක දැක්කම.. ඉන් පස්සේ love games බෑවා.. ඒක නම් කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් උනා.. ඒත් දැන් මේකත් බලන්න ආස හිතුනා.. තෑන්ක්ස් මචන්.. රෙප් දුන්න ඔන්න..:P

    No contents