1. SeriousGuy

    Which Hatchback is better?

    Updated the prices... මේ දවස් වල අඩු වෙලා ඇති ඒ දාපු ගණන් වලට වැඩ ටිකක් විතර.. ජනවාරි වලින් පස්සේ ආයෙත් මිල ගණන් වැඩි වෙයි කියලා තමයි ආරංචිය (ජනාධිපතිවරණෙන් පස්සේ ;) :D )... මේ ගැන වැඩිපුර දන්න අය ඉන්නවා නම් කියන්න..
  2. SeriousGuy

    Which Hatchback is better?

    ලංකාවේ තියෙන මේ hatchback වලින් උඹලා recommend කරන්නේ මොන එකද මචංලා? Suzuki Celerio Price: 25 Lakhs Hyundai Eon 2014 Price: 21 Lakhs Perodua Viva Elite Price: 25 Lakhs (Auto Transmission) මගේ නම් ආසාව Celerio එකට. Ez Mode කියලා උන්ගේ auto gear shift system එක නිසා තමයි වැඩියෙන්ම කැමති...
  3. SeriousGuy

    ලෝක_කුසලාන

    අපේ ගෙදර බලු කුක්කත් උඹට වඩා හොදට අකුරු දන්නවා බොල. වෘත්තිය ලියන්න ඉගෙන ගෙන වර. කාලෝ ෆොන්සේකා ගැන කියන්න ගිහින් GANGBANG වෙලා හැංගිලා හිටියා වගේම දැනුත් හිටු :yes:
  4. SeriousGuy

    ලෝක_කුසලාන

    තක්කඩි.ගුරා please!
  5. SeriousGuy

    සිංහල කොල්ලන්ට මොකද වෙන්නේ

    බම්ප් 100% ඇත්ත!
  6. SeriousGuy

    Micro Panda New Price

    මං අද උදේ දැක්කා දාල තියෙනවා.. full condition එකක් ලක්ෂ 14 යිලු.. ඇයි ඔච්චර පන්දා වලට කට්ටිය අකමැති? Just because it's Chinese?
  7. SeriousGuy

    Sri Lankan Foot Fetish

    සපත්තු showroom එකක වැඩට පලයන්..
  8. SeriousGuy

    Aruna47_අපිට_ඕනේ

    අන්තිම පාරට gangbang උන පාර ඌ pregnant වෙලා ලු.. :(
  9. SeriousGuy

    Me ape Sudu

    මොකද්ද අර ප්ටිපස්සේ තියෙන නිල පාට බැරල් එක? උඹේ බෝනික්කත් ඉන්නවා :P
  10. SeriousGuy

    අමනුෂ්‍ය_දෝෂ

    අඩෝ තක්කඩි.ගුරුන්නෝ කෝ අර කාලෝ ෆොන්සේකාගේ අභියෝග බාර ගන්න පොර talks දුන්නේ? කෝ වැඩ? :rolleyes: උඹට අමනුෂ්‍ය දෝෂ මතක් උනේ වැඩ බැරි වෙනකොටද? :P PS: Business එකක් කරද්දී charges කොහොමද කියලත් දාපන්. අමනුෂ්‍ය දෝෂයක් අයින් කරන්න ;) කියක් ගන්නවද කියලා... මොකෝ මනෝ වෛද්‍යවරයෙකුටත් බැරි වැඩක් කියලා නේ...
  11. SeriousGuy

    tsu තුල ඉක්මනින්ම මුදල් සෙවීමට පහසුම මග [tsu Guide]

    jolySira උඹට children, grand children, great grand children ලා ගොඩයි. ඒ referrals වලින් ආදායම කොහොමද? ;)
  12. SeriousGuy

    බෞද්ධ භික්ෂුව

    :D :D :D :D :D :yes: :yes: :yes: රෙන47 කොලුවාට ඉතිං ඔච්චර ඔලුවක් නෑනේ. කොහෙන් හරි හාස්කමක්, miracle එකක් , ආශ්චර්යයක් කියලා මිත්‍යාවන් පතුරවන එක
  13. SeriousGuy

    වශී_කෝටුව

    :rofl::rofl::rofl: තක්කඩි.ගුරුන්නා කෝටු ඉරටු ගැන කතා කරන්න ආවට අර මාසෙකට කලින් පොර වගේ ඇවිත් බාරගන්නවා කියපු අභියෝගයට මොකෝ උනේ?
  14. SeriousGuy

    පොලිස්_නිල_ඇඳුම

    අපේ රටේ පොලිසිය ජරාව කරන්න ප්‍රසිද්ධ නිසා තමයි ගොම පාට දාලා තියෙන්නේ. එක තමයි ගැලපෙන්නේ
  15. SeriousGuy

    Wife Came Back

    :D:D:D
  16. SeriousGuy

    බලගතු මන්තර

    අඩෝ හොර කට්ටඩියෝ, උඹේ business මේ දවස් වල බැහැලද, ආයේ එළකිරි එක පැත්තේ ඇවිත් තියෙන්නේ? කාපු කෑම අමතකයි ද? :lol:
  17. SeriousGuy

    Wife Came Back

    ගොඩ කාලෙකට පස්සේ කට්ටඩි හොරා වෙන account එකකින් ඇවිත් පොඩි promotional campaign එකක් කරනවා වගේ. අනේ යකෝ ලැජ්ජා නැතුව ආවද ආයෙත් gang bang වෙන්න?
  18. SeriousGuy

    tsu තුල ඉක්මනින්ම මුදල් සෙවීමට පහසුම මග [tsu Guide]

    PTC හිඟන්නෝ ටිකට අලුත් එකක් set වෙලා :yes: :rolleyes:

    No contents