මම හොඳට දන්න hiv ලෙඩ්ඩුවත් ගොඩ දාපු සුපිරිම වෙද වැඩ්ඩෙක්ට වුණ සිද්ධියක්.
මෙයාගෙ තාත්ත අමාරුම ඩෙංගු ලෙඩ්ඩුන්වත් ගොඩ දාපු කෙනෙක් හිංදා හෙනට ප්රසිද්ධයි.
රෑ වෙලා රෝද හතරෙ ඩිස්කවරියක් ගෙදර ආවාලු. ඩැයිවරුයි හාමුයි.
හාමුගෙ පුතා ඩෙංගු හැදිල icu එකේ.
ඇවිල්ලා හාමු ඩෙංගු වලට දෙන බේත ඉල්ලනවලු.
ICU...