Nissan Leaf with Petrol Engine

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    1653648451582.jpg
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    පෝලිමේ ඉදලා හරි ෆුල් ටෑන්ක් පෙට්‍රල් ගහගත්තොත් ලංකාවෙ කොනක ඉදන් අනිත් කොනට හරි ගිහෑකි. නැත්තං ඉතිං කිලෝමීටර් 80ක් විතර දුවන නිසා ලග ලග විතරක් ලොටන්න එපැයි 🥲
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,786
    113
    පව් ඌත්, ලීෆ් එකක් අරන් හික වෙලා පෙට්රෝල් එන්ජින් එකක් තිව්වට පස්සේ තෙල් ගණන් ගියාම. පුක හපන් මැරෙන්න හිතෙන්න ඇති :sorry:
    hena gahapan.. office eke video call ekaka inna asse ube comment eka kiyawala hina giya yako... lokka maran kanna wage baluwa... :lol:
     
    Last edited:

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හෙල වෙද්දු බටහිර ඩොකාලගෙ බෙහෙත් හොරෙන් පාවිච්චි කරනව වගේ නේ බං :rofl:
    හෙළ වෙද්දු නම් එහෙම ගොන් වැඩ කොරන්න නෑ, ඩොකාලාගේ විභාගේ ෆේල් වෙලා පස්සෙ හෙළ වෙද ලියාපදිංචිය ගත්තු එවුන් නම් ඔය වැඩේ කරනවා.
     
    • Haha
    Reactions: hasithayad