Google Translator වැඩ කරන්නේ කොහොමද?
ඉස්සර වචන පේළියක තේරුම හොයාගන්නට අවශ්ය වුණාම වචනයෙන් වචනයට ගල්පොත සෙල්ලිපිය තරම් බර ඩික්ෂනරිය පෙරළන්නටත්, පසුකාලීනව ඩික්ෂනරි ඇප් එකේ එකින් එක ටයිප් කරලා තේරුම සොයාගන්නටත් සිදු වුණාට, Google Translator එක සිංහල බසට පැමිණියාට පස්සේ ඉතාම පහසුවෙන් වචන පේළියම...