"SLTC තක්සලාව"
උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අපේම දූ දරුවන්ට අත්වැලක් වීමට
ශ්රී ලංකා තාක්ෂණික විශ්වවිද්යාලය මගින්, වත්මන් වසංගත තත්ත්වය හේතුවෙන් ඇතිවී තිබෙන කාලීන අවශ්යතාවයට පිළිතුරක් වශයෙන්, මෙරට සිසු දරුවන් වෙනුවෙන් කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව "SLTC තක්සලාව" උසස් පෙළ අත්වැල වැඩසටහන්...