තෑන්ක් යූ සිරිසේන!
එහෙම තමයි වෙන්න තිබුනේ............. ඒත් සුන්දර සිරා වැඩේ ගොඩ දැම්මා.......... පස්ස දොරෙන් අගමැතියෙක් ගේන්න ගිහිල්ලා රටේ ඉන්න නිහඬ, වැදගත් පුරවැසියෝ ඔක්කෝම තරහකර ගත්තා............ සල්ලි දීලා ගන්න ගිහිල්ලා ගූ නාගත්තා..............ශ්රේෂ්ඨාධිකරණයේදී ඇණ ගත්තා. රටේ දක්ෂ නීතිඥයෝ...