ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව රැස්වෙන්න ඕනෑ. එතන කටයුතු නිදහසේ වෙන්න ඕනෑ. බහුතරය නිවැරදි විධියට චන්දයකින් උරගාන්න ඕනෑ.
ඒකට ඉඩදුන්නට පස්සේ අගමැති රනිල්ද, සජිත්ද කියන එක විසඳගන්න පුලුවන්.
අනිත් එක මෛත්රීපාල කියන මිනිහායි, ඒ මිනිහා හොබවන තනතුරයි කියන්නේ දෙකක්නෙ. තමුන් අකමැති මිනිහෙක් එක්ක වැඩ කරන්න...