ජනපතිගේ ප්රකාශය

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
ප්‍රසිඩෙන්ට් ඇරියේ මහින්දට කියලා ඌට දැන් තේරෙනවා ඇති........ සජිත් අගමැති වුනත් ගේම ගහන්නේ රනිල්......... බැක් සීට් ඩ්‍රයිවර්......
සජිත්ට ඕක ගන්න ආසා ඇති, නමුත් කන්සිකියුසන්සස් මතක් වෙනකොට ඕකා ගන්නේ නැහැ. එහෙම ගන්නවානම් මෙච්චර හරියක් වෙනකන් ඉන්න ඕනා නැහැනේ. සිරා කිව්වේ රැලියේදී මූට දෙන්නම් කිව්වා එත් මූ බැහැ කිව්වා කියලා. ඒ කොහොම උනත්, සජිත් චාටර් වෙනවා ඕක කරන්න ගියොත්. හොදම දේ අලුත් ජොකියෙක් හොයලා ජනාදිපතිවරනෙකට සෙට් වෙන එක.
 
makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දේශපාලනයට පුරසාරම් දොඩන්න හදිසි වෙන්න එපා බං.... විධායකය තරහ කරගෙන ආණ්ඩුවක් කරන්න අගමැතිට බෑ.... පොර කාලා යුඇන්පිය අගමැතියෙක් පත් කරගත්තත් මෛති‍්‍ර හැම වෙලාවක තීරණවලට උදැල්ල දානවා.... මහ මැතිවරණයකට එන කොට මිනිස්සුන්ට යුඇන්පිය තිත්තම තිත්තවෙලා යනවා.... පාර්ලිමේන්තුව බහුතරය සදාකාලික නෑ..... හැබැයි ජනතාව එළියේ බලාගෙන ඉන්නවා....

    බලාගෙන ඉන්න ජනතාවට පේනවා ජනාධිපති උදල්ල දාන හැටි.......... දැන් මොකක් කරන්න බැරිවුනත් ජනාධිපති දෙන්නේ නෑ කියන්න පුලුවන්..........

    මිනිස්සු දන්නවා මහින්දගෙ හොරු එලියේ ඉන්නේ මෛත්‍රී ගහපු ගේම නිසා කියලා...... අගමැති ගේමෙන් ඒක ඔප්පු වුනා............

    රනිල් හැමදෑම ගැහුවේ ලෝන්ග් ටර්ම් ගේම් එකක්......... ඌ කව්ද කියලා මෛත්‍රී දන්නේ නෑ..........

    සජිත්ව දාලා හරි ඌ ගේම ගහනවා.......... රනිල්ගේ ටාගට් එක 2020 ජනාධිපති පුටුව.......
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ප්‍රසිඩෙන්ට් ඇරියේ මහින්දට කියලා ඌට දැන් තේරෙනවා ඇති........ සජිත් අගමැති වුනත් ගේම ගහන්නේ රනිල්......... බැක් සීට් ඩ්‍රයිවර්......
    පිස්සුද බං කොන්දොස්තර හැම වෙලාවෙම ඩ‍්‍රයිවර්ට අවනත වෙන්නේ සුක්කානම ලැබෙනකං විතරයි... සුක්කානම ලැබුණ ගමන් ඌ යන්නේ උගේ පාරේ.... දේශපාලනය කියන්නේ ඒකයි....

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සජිත්ට ඕක ගන්න ආසා ඇති, නමුත් කන්සිකියුසන්සස් මතක් වෙනකොට ඕකා ගන්නේ නැහැ. එහෙම ගන්නවානම් මෙච්චර හරියක් වෙනකන් ඉන්න ඕනා නැහැනේ. සිරා කිව්වේ රැලියේදී මූට දෙන්නම් කිව්වා එත් මූ බැහැ කිව්වා කියලා. ඒ කොහොම උනත්, සජිත් චාටර් වෙනවා ඕක කරන්න ගියොත්. හොදම දේ අලුත් ජොකියෙක් හොයලා ජනාදිපතිවරනෙකට සෙට් වෙන එක.

    සජිත්ව දාලා හරි ඌ ගේම ගහනවා.......... රනිල්ගේ ටාගට් එක 2020 ජනාධිපති පුටුව.......
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    සජිත් අගමැති වුනත් ගේම ගහන්නේ රනිල්......... බැක් සීට් ඩ්‍රයිවර්...... :cool: :cool: :cool:
    එහෙම උනොත් රනිල්ට වාසි වැඩියි. සජ්ජව මාට්ටු වෙන්න ඇරලා ඌ ගේම ගහනවා. සිරාටත් උනේ එකනේ.. ඔය දැන් මට බැහැ රනිල් එක්ක වැඩ කරන්න කියා කියා දගලන්නේ, අනිවාර්යෙන් තිරයේ පිටුපස නායකයා රනිල් උනොත් අනිවාර්යෙන් පපට් වෙන එකාට ටික දවසක් යනකොට එපා වෙනවා. හොද සෙල්ලම් බලන්න තිබ්බා ෆොන්සේකා ජනාදිපති ඉල්ලපු වෙලේ දින්නනම්, එහෙනම් මේ වලිය මේ විදියටම යනවා.. සිරා වෙනුවට එහෙනම් අද ඉන්නේ ෆොන්සේකා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    බලාගෙන ඉන්න ජනතාවට පේනවා ජනාධිපති උදල්ල දාන හැටි.......... දැන් මොකක් කරන්න බැරිවුනත් ජනාධිපති දෙන්නේ නෑ කියන්න පුලුවන්..........

    මිනිස්සු දන්නවා මහින්දගෙ හොරු එලියේ ඉන්නේ මෛත්‍රී ගහපු ගේම නිසා කියලා...... අගමැති ගේමෙන් ඒක ඔප්පු වුනා............

    රනිල් හැමදෑම ගැහුවේ ලෝන්ග් ටර්ම් ගේම් එකක්......... ඌ කව්ද කියලා මෛත්‍රී දන්නේ නෑ..........

    සජිත්ව දාලා හරි ඌ ගේම ගහනවා.......... රනිල්ගේ ටාගට් එක 2020 ජනාධිපති පුටුව.......
    ඒ උඹ හිතන හැටි.... හැබැයි පොළවේ දේශපාලනය ඒක නෙවෙයි... මම මේක කියන්නම්... කවදාවත් රනිල්ට ලංකාවේ ජනාධිපති වෙන්න බෑ...... රනිල් කියන්නේ ජනතා ආකර්ෂණයක් තියෙන නායකයෙක් නෙවෙයි.... අද වුණත් රනිල් අගමැති පුටුවේ ඉන්නේ මෛති‍්‍රලගේ හෙවණැල්ල ඌට ලැබුණි නිසා....

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මෛති‍්‍රයට දැන් පුලූවන් යූඇන්පිය දෙදරවන්න.... රෝයල් කල්ලිය ඇන්ඞ් දාස කල්ලිය.... මෛති‍්‍රයගේ තුරුම්පු කොළ බාල්දු වුණාට උගේ කාඞ් අත හොඳයි.... තුරුම්පු මවනවා නෙවෙයි මැවෙනවා.... මෛති‍්‍ර රනිල් හැර සජිත්ව නම් කළොත් යුඇන්පිය දෙදරනවා....
    යුඇන්පී එක දැන් සජ්ජා පස්සේ දුවන්න ගියොත් බැටල් එක පරදිනවා නමුත් වෝර් එක දිනනවා.. සජ්ජා නායකයා උනොත් ගමේ චන්ද ගන්න පුළුවන් කේස් එකක් තියනවා. ඒක මහින්දට අවාසියි. මහින්දත් බලන්නේ කොහොමහරි රනිල්ව තියාගන්න.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පිස්සුද බං කොන්දොස්තර හැම වෙලාවෙම ඩ‍්‍රයිවර්ට අවනත වෙන්නේ සුක්කානම ලැබෙනකං විතරයි... සුක්කානම ලැබුණ ගමන් ඌ යන්නේ උගේ පාරේ.... දේශපාලනය කියන්නේ ඒකයි....

    වෙන්ඩ පුලුවන්........ආණ්ඩු පක්ෂේ ඉන්නේ ඌ විතරනම්.............

    රනිල්ට ඔය ගේම ගහන්නේ තුරුම්පු 113කට වැඩිය තියාගෙන...... සජිත්ට සර්වයිව් වෙන්න ඔය 113 තියෙන්න ඕනෑ........ ඒකට රනිල් ඕනෑ.........

    හැබැයි ඌ උගේ පාත් එක හදාගනියි.... රනිල්ට පස්සේ එකෙක් ඉන්න ඕනෑ.... ඒ තැන හදාගන්න ඌ දැන ගන්න ඕනෑ............ සජිත්ට ඕනෑ අවුරුදු 1.5ක අගමැතියෙක් වෙන්නද, රනිල් ජනාධිපති යටතේ අවුරුදු 5ක් අගමැති වෙලා උගේ ටිකට් එක හදාගන්න එකද කියලා ඌ හිතන්න ඕනෑ...... චෙස් ගහන එක ලේසියි.... ඉත්තන්ට පණ නෑනෙ...

    මයි කාර් මයි පැට්‍රෝල් න්‍යායත් දේශපාලනේ හරියන්නේ නෑ........... මෛත්‍රී ඇණගත්තේ එතනදී
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    යුඇන්පී එක දැන් සජ්ජා පස්සේ දුවන්න ගියොත් බැටල් එක පරදිනවා නමුත් වෝර් එක දිනනවා.. සජ්ජා නායකයා උනොත් ගමේ චන්ද ගන්න පුළුවන් කේස් එකක් තියනවා. ඒක මහින්දට අවාසියි. මහින්දත් බලන්නේ කොහොමහරි රනිල්ව තියාගන්න.
    උඹ අන්තිමට කියල තියෙන දේ ඇත්ත.... මහින්දගේ අතේ තිබ්බ දේ කටට දාගන්න හදිසි වුණා.... ජනතා ආකර්ෂණයක් තියෙන නායකයෙක් පස්ස දොරෙන් රිංගන්න අවශ්‍ය නෑ.... මහින්ද පොර වෙලා ඉන්න හේතු ගොඩක් තිබ්බත් රනිල් කියන එකත් එක සාධකයක්.... හැමදාම මම කියන්නේ අසල්වැසියා දියාරු නම් මෙහා ගෙදර එකා නිකංම චණ්ඩියා වෙනවා.....

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඒ උඹ හිතන හැටි.... හැබැයි පොළවේ දේශපාලනය ඒක නෙවෙයි... මම මේක කියන්නම්... කවදාවත් රනිල්ට ලංකාවේ ජනාධිපති වෙන්න බෑ...... රනිල් කියන්නේ ජනතා ආකර්ෂණයක් තියෙන නායකයෙක් නෙවෙයි.... අද වුණත් රනිල් අගමැති පුටුවේ ඉන්නේ මෛති‍්‍රලගේ හෙවණැල්ල ඌට ලැබුණි නිසා....

    ජේ ආර්ගේ දේශපාලනය හදාරපන් මචන්.........ඌට හරියට සිංහල කතාකරන්නත් බෑ...... ඒත් දෙපාරක් ජනාධිපති........

    පුදගලයා නෙමෙයි, ටීම් එකක් ඉන්න ඕනෑ........

    සජ්ජා හොඳ බැට්ස්මන් කෙනෙක්....හෙවි හිටර් කෙනෙ වෙන්න පුලුවන්....හැබැයි කැපා වෙන්න ඕනෙ රනිල්... ස්ට්‍රැටජික් ප්ලෑනින් ඌ කරන්න ඕනේ....
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    . මම මේක කියන්නම්... කවදාවත් රනිල්ට ලංකාවේ ජනාධිපති වෙන්න බෑ...... රනිල් කියන්නේ ජනතා ආකර්ෂණයක් තියෙන නායකයෙක් නෙවෙයි.... අද වුණත් රනිල් අගමැති පුටුවේ ඉන්නේ මෛති‍්‍රලගේ හෙවණැල්ල ඌට ලැබුණි නිසා....

    No logical reasoning! Homophobic detected.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    වෙන්ඩ පුලුවන්........ආණ්ඩු පක්ෂේ ඉන්නේ ඌ විතරනම්.............

    රනිල්ට ඔය ගේම ගහන්නේ තුරුම්පු 113කට වැඩිය තියාගෙන...... සජිත්ට සර්වයිව් වෙන්න ඔය 113 තියෙන්න ඕනෑ........ ඒකට රනිල් ඕනෑ.........

    හැබැයි ඌ උගේ පාත් එක හදාගනියි.... රනිල්ට පස්සේ එකෙක් ඉන්න ඕනෑ.... ඒ තැන හදාගන්න ඌ දැන ගන්න ඕනෑ............ සජිත්ට ඕනෑ අවුරුදු 1.5ක අගමැතියෙක් වෙන්නද, රනිල් ජනාධිපති යටතේ අවුරුදු 5ක් අගමැති වෙලා උගේ ටිකට් එක හදාගන්න එකද කියලා ඌ හිතන්න ඕනෑ...... චෙස් ගහන එක ලේසියි.... ඉත්තන්ට පණ නෑනෙ...

    මයි කාර් මයි පැට්‍රෝල් න්‍යායත් දේශපාලනේ හරියන්නේ නෑ........... මෛත්‍රී ඇණගත්තේ එතනදී
    මෛති‍්‍ර කියන්නේ දැන් දේශපාලන හොද්ද බොර කරන හැන්දක්..... ඔලූව තියෙන එවුන්ට පුලූවන් හොද්ද බොර කරගන්න....

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    උඹ අන්තිමට කියල තියෙන දේ ඇත්ත.... මහින්දගේ අතේ තිබ්බ දේ කටට දාගන්න හදිසි වුණා.... ජනතා ආකර්ෂණයක් තියෙන නායකයෙක් පස්ස දොරෙන් රිංගන්න අවශ්‍ය නෑ.... මහින්ද පොර වෙලා ඉන්න හේතු ගොඩක් තිබ්බත් රනිල් කියන එකත් එක සාධකයක්.... හැමදාම මම කියන්නේ අසල්වැසියා දියාරු නම් මෙහා ගෙදර එකා නිකංම චණ්ඩියා වෙනවා.....

    රනිල් කියන්නේ සම්පුර්ණ ගමේ මිනිස්සුන්ගේ විකර්ෂණය.. නමුත් ජාත්‍යන්තර ආකර්ෂණය. මහින්ද හැමතිස්සෙම පරිස්සම් වෙනවා රනිල් කියන චරිතෙත් ජාත්‍යන්තර ප්‍රශ්න ගොඩදාගන්න තැනට යන්න. මහින්ද දන්නවා ගම මිනිහා ලග තියන නිසා රට ඇතුලේ මිනිහා ලෝඩ් පකීර් වගේ ගමනක් ගිය හැකියි කියලා. ජාත්‍යන්තර කාරනාවලට රනිල් යුඇන්පියේ ඉන්න එක මිනිහට හයියක්..

    උදාහරණ: මහින්ද ජනාදිපති වෙලා ඉන්නකොට රනිල්ට අග්‍රාමාත්‍ය ආරක්ෂාව (එතකොට රනිල් විපක්ෂ නායක) තරමටම සෙට් වෙන ආරක්ෂාවක් දීලා කළු කොපි එහෙම පොවලා අලුත්ම බිඑම්ඩබ්ලිව් එකක් තෑගි දීම.

    පක්ෂේ සජ්ජා පිල සිරිකොත වටලලා රනිලා එලියට ඇදලා දාන්න යනකොට මහින්ද ගොටාබයට කියලා සිරිකොත ඉස්සරහා පාර කාපට් කිරීම.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ජේ ආර්ගේ දේශපාලනය හදාරපන් මචන්.........ඌට හරියට සිංහල කතාකරන්නත් බෑ...... ඒත් දෙපාරක් ජනාධිපති........

    පුදගලයා නෙමෙයි, ටීම් එකක් ඉන්න ඕනෑ........

    සජ්ජා හොඳ බැට්ස්මන් කෙනෙක්....හෙවි හිටර් කෙනෙ වෙන්න පුලුවන්....හැබැයි කැපා වෙන්න ඕනෙ රනිල්... ස්ට්‍රැටජික් ප්ලෑනින් ඌ කරන්න ඕනේ....
    උබ ජනාධිපතිවරුන්ගෙ ඉතිහාසයේ නුවණ වැඩියෙන්ම තිබ්බ ජේආර් වගේ ප්‍රතාපවත් පතාක ජනාධිපති කෙනෙක්ට රනිල්ව සමාන කරන්නද යන්නෙ? ජේආර් මිණීවලෙන් නැගිටල ඒවී යකෝ.

    අවුරුදු 30ක් තිස්සෙ ඔය කොරන්නෙ බන්. ගෑනියෙකුට දෙපාරක්ම පරාදයි. මිනිහෙක්ට එක පාරක් පරාදයි. දෙපාරක් හැංගුනා. ටහිකෙන ස්ට්‍රැටජික්නෙ චාමර.

    බැරිද දන්නෙ නෑ විභාගයක් ලියන කෙනෙක්ට වෙන කෙනෙක්ව දම්මලා පාස් වෙලා හුරේ මම දින්නා කියලා යටි ගිරියෙන් කෑගහන්න. ඒකත් හොඳ ස්ට්‍රැටජික් එකක් තමා.

    නිල මැස්සා ගූ ගොඩේ වහනව වගේ, රනිලා බලය හොයාගෙන යන එකෙයි වෙනසක් නෑ. උබ ඒක ස්ට්‍රැටජියක් කියලා ලස්සන කරන්න හදන එක නිශ්ඵල වැඩක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ලියුම කියෙව්වද? ආතල් කඩන එකට සොරි.... :cool: :cool:

    ඒක ටිකක් කියවන්න......... ගේම් ඕන් වෙන්නේ පාර්ලිමේන්තුවේ මොනවා වුනත් මම ගණන්ගන්නේ නෑ කිව්වානම්.... :rofl: :rofl:

    එතුමා කියන්නේ හරියට ස්ථාවර නියෝග අනුව එයාගේ හොර අගමැති පන්නලා පෙන්නන්න කියා..... :cool: :cool:

    ප්ලීස් හෝල්ඩ්.... බහුතරය ඊස් ගෙටින් කන්නෙක්ටඩ් රයිට් නව්....... :lol: :lol:

    මම ගේම් ඕන් කිව්වෙ ජනාධිපති උබ ඔය කිව්ව වගේ පාර්ලිමේතුව එක්ක ගේම ඉල්ලන එකට නම් නෙවේ. මම ගේම් ඕන් කිව්වෙ, ජනාධිපති තාමත් කරුගෙ ලියුමෙ තියෙන අඩුපාඩු හිල් වලින් රින්ගන්න හිතන මිනිහෙක් නිසයි.

    රනිල්ට බහුතරය කොහොමත් තියෙනව බන්. ඒක මම අවිවාදයෙන් පිලිගන්නවා.

    සාමාන්‍යෙන් විශ්වාසභංගයක් ඉදිරිපත්කරනකොට ඊට කලින් දිනයක ඉඳන් තමයි අත්සන් එකතු කරන්න ගන්නෙ. එජාපයේ කිසි වැරැද්දක් නෑ. ඒත් ජනාධිපති ඒ දින හා ටිපෙක්ස් කරපු ඒවා වගේ පොඩි පොඩි දේවල් පෙන්නලා කතානායක එක්ක නීතිමය වශයෙන් හැප්පෙනවා කියන්නෙ මිනිහා මහින්දව ආරක්ෂා කරන්නත්, රනිල්ට විරුද්ධ වෙන එකත් අතහැරලා නැති බවයි.