ඇත්ත ඇත්ත........... තීන්දුවක් දෙයි, හැබැයි ඕක 180 හැරෙන තීන්දුවක් නෙමෙයි......... එහෙම වෙන්න නීතිමය තත්වයක් තියෙනවා නම්, ඒකමතිකව අත්හිටුවීමේ නියෝගයක් දෙන්නේ නෑ...... ඒකමතික වීම වැදගත් සළකුණක්......
ඒ නිසා, නිමල් සිරිපාලලා, නාමල්ලා, ජී ඇල් ලා, මහින්දානන්දලා දෙන සිනිදු ආතල් ගණන් ගන්න...