උදාහරණයකට, උඹ ඔෆිස් එකේ බොස්....උඹට පෙන්නන්න බෑ පියන්කාරයාව. මාර රැස්පොට්, තේ එකක් ගේන්න කිව්වත් ගේන්නේ නෑ. ඒත් උඹට පුලුවන්ද ඌව එකපාර ගෙදර යවන්න, මමයි බොස්, මම ඌට කැමතිනෑ කියලා? එහෙම කරන්න බෑ, ඌ ලේබර් කෝට් ගිහිල්ලා නඩු කියන්න පුලුවන්. ඌව යවන්න ක්රමයක් තියෙනවා. ඒ ක්රමයට ඌව යවන්න ඕනෑ.