අවශ්‍ය කෙනෙක්ව සොයාදෙන්න !

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    සල්ලි වලටද?
    නොමිලේද?
    නොමිලේ නම් ළඟම තියෙන ඉස්පිරිතාලේ ශල්‍යය වෛද්‍යය ඒකකයට ගිහින් දීපන්
     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    ඔයාට කොයින්ද ඕවා?
    General Hospital එකෙන් ගිහින් ගත්ත ඒවා. ඕවා ආපහු හොස්පිටල් එකට දෙන්න ගියොත් සිකියුරිටි එකාගේ ඉදන් ලොකු ලයින් බලන්න ඕනි. අනික කොරෝනා හින්දා ගනියිද දන්නෙත් නෑ.
    සල්ලි වලටද?
    නොමිලේද?
    නොමිලේ නම් ළඟම තියෙන ඉස්පිරිතාලේ ශල්‍යය වෛද්‍යය ඒකකයට ගිහින් දීපන්
    සල්ලි මොකටද යකෝ. නිකම් දෙන්නේ.
     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    Oka hospital ekakata deepan
    මං දන්න තරමින් හැම හොස්පිට්ල් එකකම මේ ඔපරේශන් කරන්නේ නෑ බන්. මහ ඉස්පිරිතාලෙත් වෙනම ප්‍රොෆෙසර් යුනිට් එකක කරන්නේ.
     
    • Like
    Reactions: lilman

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,612
    113
    අප්‍රමාණ පින් සිද්ධ වෙන වැඩක්. අම්මෝ ඔය වගේ බඩවැල් පිළිකාවක් හැදෙනවට වඩා හොඳයි මැරෙන එක බං. හරිම භයානකයි බං මේ ශරීරය
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,612
    113
    සිරාවටම මේකේ ඉන්නේ වටිනා මිනිස්සු...කාලේ නාස්තියක් නෑ මේකේ හිටියා කියලා
    ඇතැම් අය කුණු වෙච්ච දේශපාලන පක්ෂ වලට සට්ටැඹිකම් කළාට නියම පොරවල් තමයි මේකේ ඉන්නේ.