ෆුල් වීඩියෝ එකම බැලුව. මමත් මුලින් හිතුවෙ මූ ගොන් ආතල් එකක් දෙනව කියල වෙන ඉන්ටර්විව් එකක් මූ කලා වගේ දාල කියල. සමහරවිට මූ නොවෙන්න පුළුවන් රියල් ඉන්ටර්විව් එක කලේ මෙහෙන්, හැබැයි ලංකාව ගැන කියනකොට හිතුන මේක ඇත්තටම වෙන්න ඇති කියල. මම සබ්කරල දැම්ම.
ශෙයා කලාට තෑන්ක්ස් බන්. මේක දැකල අපේ කොල්ලා මට...