ඔව් බන් 2018 සැප්තැම්බර් 01 සිට ඔක්තෝබර් 10 වෙනකන්. දිල්ලි වලට ගිහින් ට්රේනින් එකේ වැඩ වලට සූරත්, අහ්මදාබද්, චන්දිගාර්, පූනෙ වගේ තව ටිකක් ගියා. වෙනම අපි ටජ් මහල්, සාංචි, රාජස්තාන් වලට ට්රිප් තුනක් පර්සනලි ගියා. තවම ඒ ට්රේනින් එකට ගිය සෙට් එකත් එක්ක සාමන්ය කන්ටැක්ට්ස් තියෙනව, රවල් 22 කින්...