2000 වෙන්න කිට්ටු කාලෙක ජාතික රූපවාහිනී එකේ ගියා "අන්තර්ජාලය ඔබේ නිවසට" කියල ප්රෝග්රෑම් එකක්. හවස 6.30-7.00 ද කොහෙද. ඒකාලෙ තිබ්බ සර්ච් එන්ජින් ගැන කිව්වෙ HotBot, Altavista, Yahoo වගේ එව්ව තමයි. එතකොට ගූගල් තිබ්බෙ නෑ. TMG චන්ද්රසේකර කලේ ප්රෝගෑම් එක. අර ආචාර්ය රොහාන් බුවා එහෙම එනව ගෙස්ට්...