1. Nu1Dnk

    තවත් කල් ගියොත් හමුදාව දාලා උත්තර පත්‍ර බලන්න

    වහල් සේවය වගේ නම් ඕක කරන්න තිබ්බ :ROFLMAO:
  2. Nu1Dnk

    කොහෙවත් ගියෙ නැද්ද - SL

    මම දන්න ඉංජිනියර් කපල් එකකුත් ගියා දැන් ටික කාලෙකට කලින්. ෆුල්ම රයිඩ් එක කලාද කියල මතක නෑ
  3. Nu1Dnk

    කොහෙවත් ගියෙ නැද්ද - SL

    මටයි වවයිෆ්ටයි බයික් ලයිශන් නෑ ... අනික වයිෆ් කොහොමත් 60+ 😁 විසි අවුරුද්දකට එහා මේ කතාව කිව්ව නම් කෝමහරි ලයිසන් අරන් ජෝඩු දාල යනව. ඒ කාලෙ 40+ & 35+ අපේ බරවල් 😂
  4. Nu1Dnk

    ගෑනි බොරු කියනවා

    ළමයි පොඩ්ඩක් ශේප් කරගෙන ඔය ගෙදරින් පොඩ්ඩක් එලියට ගිහින් රිලැක්ස් වෙලා එන්න කිව්වට යන්නැති එක තම්‍යි මේ මට නම් තියෙන අවුල :ROFLMAO: . පරිස්සමින් ගිහින් එනව නම් මොනවද බන්. ඔය වගේ සැක කරන එව්වගෙන්තමයිඕනවට වඩා සැකය පටන් අරන් විනාස වෙන්න පටන් ගන්නෙ
  5. Nu1Dnk

    කොහෙවත් ගියෙ නැද්ද - SL

    මමත් අවුරුද්දට කලින් ගියා මාතලේ පත්තට. අපේ පුත්තරයට ලංකාවෙ මැද පෙන්නල සෙම්බුවත්ත බලල රිවර්ස්ටන් බලන්නෙ නැතුව තෙල්ගමු ඔය පාලම ගාවට ගිහින් නාල කරල ආව... හැබැයි කාර් එකේ...
  6. Nu1Dnk

    පොත් බෙදා දීම - 7 වන දැක්ම (ElaKiri Book Donation 7th Step)

    දින කීපයකට කඳුකරයේ සැරිසරන්න වෙලා තියෙනව ප්‍රෙන්. ඊයෙ ආවෙ. දැන් මේ කොටගල නයිට් පාක් කරල ඉන්නෙ. බුකියෙ ඉන්නව නේද. දකින්න ඇතිනෙ .
  7. Nu1Dnk

    පොත් බෙදා දීම - 7 වන දැක්ම (ElaKiri Book Donation 7th Step)

    උත්සවයට එන්න හිතාගෙන හිටියත් රාජකාරි කටයුත්තක් සඳහා යෑමට සිද්ධ වීම නිසා නොපැමිණිය හැකි බව දැනුම්දෙමි 😣😣😣😣😣😣 😭😭😭😭😭😭
  8. Nu1Dnk

    first lip kiss how?

    හරියටම සති දෙකකට කලින් ඒ කිස් එකේ විසිවෙනි සැමරුම සිද්ධ කලා අපි... 😌 😌 😌 😌 අවුරුදු විස්සකට කලින් මාර්.තුවේ සඳුදාවක හවසක මේ වගේ වෙලාවක මොරටුව කැම්පස් එකේ විමානයේ (දැන් නම් නම වෙනස් කරලද දන්නෙ නෑ) මේසයකට හිස තබාගෙන... අදටත් හොඳම එක ඒක කියල තමයි මට දැනෙන්නෙ...
  9. Nu1Dnk

    ඔස්ට්‍රේලියාවේ ජොබ් සැලරි (පඩිය)

    ලංකාවෙ එකාල ලක්ෂෙකට වඩා පඩි ගන්න උන්ට පට්ට ඉරිසියාවෙන් පැලෙනව නේ. AUD එක අද 216 lkr. 100,000 / 216 = 463 AUD 463/22 = 21 21/8 = 2.625 බලපන් ලංකාවෙ ලක්ෂයක් පඩි ගන්න එකාගෙ පැයක රේට් එක රුපියල් 567.00 අපේ ගෙරි හැත්ත හිතාගෙන ඉන්නෙ ලක්ෂෙක පඩි ගන්න උන් ලෝකෙ හොධම පඩි ගන්න රස්සාවල් කරනව කියල...
  10. Nu1Dnk

    Dont fallow trailers 🙏

    :shocked:
  11. Nu1Dnk

    Australian Insurance

    :coffee:
  12. Nu1Dnk

    මෙන්න ජර්නලිස්ට්ලා.. ගේට්ස් කොර වූ මොහොත

    https://www.facebook.com/samantha.weeramanthri.9/videos/759986555387202/
  13. Nu1Dnk

    Windows වල A: and B: drives වලට මොකද වුණේ? ඇයි C: එකෙන් පටන් ගන්නේ? | Tech Talks

    ෆ්ලොෆි ඩිස්ක් එක දාපු ඩිජිටල් කැමරාවකින් තමයි ඉස්සෙල්ලම අපේ බැච් එකේ ෆොටෝස් වගයක් ගත්තෙ 2003 මොරටුව කැම්පස් එකේදි. ඒක තමයි මම ඉස්සෙල්ලම දැක්ක ඩිජිටල් කැමරාව. තුන්දෙක්ගෙ හෝ උපරිමය හතර දෙනෙක්ගෙ තමයි එකපාර ගන්න පුලුවන් උනේ. මට මතක හැටියට 2006-7 කාලෙ මගෙ තිබ්බ PC එකෙත් ෆ්ලොපි රීඩර් එකක් තිබ්බ...
  14. Nu1Dnk

    Another Claim for Room Temperature Superconductivity.

    A wise Sri lankan in correct place.....
  15. Nu1Dnk

    මේ දවස්වල ‍තියෙන scholarships ‘23-‘24

    ජොලියට වගේ ඔස්ට්‍රේලියන් එව්ව ටිකක් බැලුව. ස්කොලර්ශිප් එක ලැබිලත් එකකට අවුරුද්දකට රුපියල් මිලියන් 6 ක් යනව :cry: (PR නැතුව Internatiolal Student දාල ). සිත හැඬුවා බ්‍රෝ
  16. Nu1Dnk

    මේක ගෙන්නුවොත් presto එකෙන්?

    මම පවර් මොනිටරින්ග් ගැජට් එකක් දාල තියෙනව බන්. ඒකෙන් මම බලල තමයි බැටරි එකට ලෝඩ් කරන්න ඕන ඒව එපා ඒව තීරණය කලේ.

    No contents