1. Nu1Dnk

    තාම passport හදන්න appointment දාන්න ඕනද?

    මම නෙමෙයි බන් වයිෆ් දාගෙන තිබ්බෙ. ෆොටෝ එක ගන්න ගියාම ස්ටුඩියෝ එකෙන්ම හෝ කෝල් කරල අරන් වෙන්න ඕන. ගෙදර ගියාම අහල අප්ඩේට් කරන්නම්.
  2. Nu1Dnk

    තාම passport හදන්න appointment දාන්න ඕනද?

    නෑ නෝමල් එනව නම්. හැබැයි ඒක තීරණය කරන්නෙ එදාට නෙමෙයිද
  3. Nu1Dnk

    තාම passport හදන්න appointment දාන්න ඕනද?

    එපොයින්මන්ට් ඩේට් එකක් නම් ඇවිත් තියෙන්නෙ. ඒත් පෝලිමේ ලගින්න ඕනද පාන්දර ඉඳල. 10ට වෙලාව තියෙන්නෙ.
  4. Nu1Dnk

    Questions English speaking practicing AI app

    ට්‍රයි කරල බලන්නම් මචන්
  5. Nu1Dnk

    Questions English speaking practicing AI app

    අවුරුදු 10ක පොඩි එකාට ඉංගිර්සි ටිකක් උගන්වන්න බන්. 🥲
  6. Nu1Dnk

    Questions English speaking practicing AI app

    මචන් මට ඕන උගන්වන එකක් නෙමෙයි, එයාට් පාට්නර් කෙනෙක් හැටියට කතාකරන්න කෙනෙක් වගේ එකක්. දැනට පංති ගියාට එයාට පොඩි පොඩි දේවල් ටිකක් කිව්වම යඋත්තර දෙන කෙනෙක් වගේ.
  7. Nu1Dnk

    🫤 ලිංගික ව්යිපර්යාස වුණ අය

    මම ඉතිං සරලව දෙයක් කිව්වෙ බන්. මොකද මම මෙඩිකල් එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි.
  8. Nu1Dnk

    🫤 ලිංගික ව්යිපර්යාස වුණ අය

    මමත් දන්න තරමින් මොළයේ කෙමිකල් ඉන්බැලන්ස් එකකින් ඕක වෙන්නෙ. මම දන්න කෙනා කිව්ව විදිහට පොරට වයස14-15 කාලෙ කෙල්ලෙක් එක්ක යාලු උනත් ටික කලකින් ඒක කෙල්ලො දෙන්නෙක් අතර යාලුකමක් වගේ දැනුනලු. ඒ කාලෙ ඒකට අකමැති උනාලු, බලෙන් හිත පාලනය කරගෙන හිටියලු. පස්සෙ වයස 30 වගේ තමයි දැඩි තීරනයක් අරගෙන වෙනස් වෙනව...
  9. Nu1Dnk

    Maldives trip help

    බුම්පි
  10. Nu1Dnk

    🫤 ලිංගික ව්යිපර්යාස වුණ අය

    2012 න් පස්සෙ පුලුවන් උනා. පෞද්ගලිකව දන්නව. මම කියන කෙනා නම් තමන්ගෙ ස්ව කැමැත්තෙන් සිදු කරගත් දෙයක් සහ වෙනත් රටක පදිංචිව විවාහකව සතුටින් ඉන්නව. ප්‍රසිද්ධ වෙන සීන් එක ගත්තොත් ඕනම කොඨ්ටශයක ඉන්නව ඇටෙන්ශන් හොයන අය. ඉතිං එයාල කැපී පෙනෙන්න හදනව. ඒ වගේම පවතින සමාජයේ අය ඕකට දක්වන දැඩි ප්‍රතිරෝධය නිසා ඒ...
  11. Nu1Dnk

    Questions English speaking practicing AI app

    මචංලා.. AI වලින් ඉංග්‍රීසි කතා කරන්න ඉගෙනගන්න ඇප්ස් මොනවත් තියෙනවද. පොඩි කෙනෙක්ට. තනියම ඇප් එක දාගෙන දෙන්නෙක් අතර කන්වසේශන් එකක් කරනව වගේ දෙයක් කරන්න. අපි කියන එක තේරුම් අරගෙන උත්තර දෙනව වගේ එකක්. මොකද අපිට් ඉංග්ලිශ් ඉගෙන ගත්තට ඒක කතවෙන වටපිටාවක් නැහැනෙ ගෙවල්වල. වීඩියෝ දාල දුන්නට වැඩක් නැහැ ඒක...
  12. Nu1Dnk

    stainless steel dryer rack

    මට ඉමේජ් එකක් පේන්නෙ නෑ
  13. Nu1Dnk

    stainless steel dryer rack

    පේන්නෙ නැහැනෙ බන්
  14. Nu1Dnk

    ලිට්‍රෝ ගෑස් මිල පහලට

    අද උදේ ගෑස් එකක් ගත්ත බන් :lol:
  15. Nu1Dnk

    ළමයින්ට දඩුවන් කලොත් මොකද වෙන්නේ ?

    දැන් නම් ගහනව අඩුයි. හැබැයි බැනෙනව සැරට සමහර වෙලාවට. තවම 10/6 වයසෙ ඩෙන්නෙක් ඉන්නෙ පැය 2.17 ම බැලුව. කතාව හරි තමයි ඉතිං අපිට යොදල බැලුවමත්. නමුත් කියන තරම් සරලවම ඉතිං ඕක වෙන්නෙ නෑ ප්‍රායෝගික තත්වයෙ. අන්න ඒකට අපි කලින් පුහුණු වෙලා ඉන්න ඕන. ඕක බැලුවට පස්සෙ දැන් ටිකක් මමත් වෙනදාට වඩා හිතල ප්‍රතිචාර...
  16. Nu1Dnk

    ටිකට්එ එකක් ඇදිලා ගොඩගිය එකෙක් දන්නවාද?

    ටිකට් එකක් ගත්ත වෙලාවෙ ඉඳල ඇදෙනකන් හීන තමයි බන් :lol: මට නම් 20/50 තමයි ඇදිල තියෙන්නෙ. මම ගොඩක් වෙලාවට 50ක්දීල ටිකට්දෙකක් හරි 100ක්දීල හතරක් හරි අරගෙන ඉතුරු ටික විකුණන එකාට දෙනව. ඇදුන නැතා අර මනුස්සයට පොඩි වඩයක් කන්න හරි කීයක්වත් ඉතුරු වෙයිනෙ කියල.

    No contents