1. Nu1Dnk

    පණ්ඩිත් අමරදේව?

    අමරදේව ලොකු කාලයක් පරම්පරා කීපයක් එකම ආකාරයට දක්ෂතා සහ ජනප්‍රියතාව දේශීය විදේශීය වශයෙන් තියාගත්ත චරිතයක්. හැබැයි ඒක ඉංදියානු සංගීත අභාශය එක්ක ගිය එකක්. හෙළ සංගීතය ගැන ඔය කාලෙ හැදෑරුව කියල අහල තියෙන්න සුනිල් ශාන්ත, මකුලොළුව වගේ අය මට මතක හැටියට. එතනදි SLBC එකෙන් ඕකට කැපිල්ලක් ආව කතා ඔය පරණ අයගෙ...
  2. Nu1Dnk

    90's Kids

    90s වල කොහෙද බන් හැරී පොටර් :unsure:
  3. Nu1Dnk

    තාම passport හදන්න appointment දාන්න ඕනද?

    මචං මේ පෝස්ට් එකේ මම දාපු ටික බලාගෙන යන්න. 10 එකට 9ට වගේ ගියේ.
  4. Nu1Dnk

    පාස්පෝර්ට් කන්තෝරු රස්තියාදු

    ඔව් මම අර උඩ කමෙන්ට් එකේ කිව්ව නංගිත් කිව්වෙ පැය දෙක තුනකින් බාරදීල ආව කියල නොවැම්බර් වල. මම නම් මේ අපෙ උන්දෑ කිව්ව දේ අහපු නැති පව ගෙවන්නෙ. වන්ඩේ එක 5000/= වගේ තිබ්බ කාලෙ දාල තියාගන්න කියල කිව්වට ඇහුවෙ නැහැනෙ. දැන් ඉතිං කාලය සහ මුදල දෙකම අපරාදෙ. ----- ඔන්න දැන් විනාඩි 10කට වගේ කලින් තමයි...
  5. Nu1Dnk

    පාස්පෝර්ට් කන්තෝරු රස්තියාදු

    වන්ඩේ තමයි එපොයින්මන්ට් එක ගත්තෙ. ඒ උනාට හදිස්සි නැති නිසා නෝමල් පෝලිමට මාරු උනා බන්. වන්ඩේ එක නම් යනවලු ඉක්මනට. කොහොමත් නෝමල් එකත් මාස 5-6ක් යනව කියල තමයි දැනට ආරංචිය. ඔෆිස් එකේ නංගි කෙනෙක් ගිය නොවැම්බර් වල දාපු එක තවම ලැබිල නෑ.
  6. Nu1Dnk

    පැයක් ඇතුලත උත්තරක් ඕනේ about fd

    කමාෂල් දාපු එකක ගිය සතියෙ මැචුවර් උනා. අලුත් පොලිය 17%, කලින් 23% තිබ්බෙ. දැන් අරන් මාරු කරන එක පාඩුයි. දැන් ගලවල BOC එකට දැම්මොත් ගෙවුන දවස් ටිකේ පොලිය අඩු කලාම කල් පිරෙනකොට වෙනස අඩුයි.
  7. Nu1Dnk

    පාස්පෝර්ට් කන්තෝරු රස්තියාදු

    කිව්ව හැටියට එහෙම තමයි. එපොයින්මන්ට් කොලේ කනිකන් ගේට්ටුවෙන් ඇතුලට යාමට අවසර පත්‍රයක් විතරක් වගේ තමයි කියන හැටියට. පෝලිමේ ඉන්නෙ නැතුව ඉස්සරහට යන උනුත් ඉන්නවලු :(
  8. Nu1Dnk

    පාස්පෝර්ට් කන්තෝරු රස්තියාදු

    ඔන්න අපේ උන්දැත් අද උදේ ඉඳල පෝලිමේ. ඔන්ලයින් ඇපොයින්මන්ට් එක පෙබරවාරියෙ අරගෙන අද තමයි දවස. දැන් ඇතුලට ගිහිල්ලත් පැය තුනක් වගේ. තවම ටෝකන් එක අතට අරන් පෝලිමේ ඉන්නවලු.
  9. Nu1Dnk

    තාම passport හදන්න appointment දාන්න ඕනද?

    අද ගියා මචං. තවම පෝලිමේලු. ඔන්ලයින් එපොයින්ට්මන්ට් එක ඕන උනේ ඇතුලට යන්න විතරලු. ෆයිල් චෙක් කරල පෝලිම වෙන් කරල දාල. එපොයින්මන්ට් එක දානකොට වන්ඩේ දාපු එකත් එතනදි ඕන නම් නෝමල් එකට මාරු කරගන්න පුලුවන් කියල. අපිට හදිස්සි නැති නිසා මෙයා නෝමල් එකටම දාගෙන. වන්ඩේ පෝලිම ඉක්මනින් යනවලු. දැන් නෝමල් පෝලිමේ...
  10. Nu1Dnk

    3 Whatsapp accounts in iPhone

    මොනව කරන්නත් වෙන වෙනම ෆෝමන් නම්බර්ස් ඕන නේද.
  11. Nu1Dnk

    වැස්ස ගැන රතු නිවේදනයක් නිකුත් කරයි⛔

    අනාවැකි වලට ලක්දිව පොඩි වැඩී කියලයි මම නම් හිතන්නෙ. යන්තන් මජ්ජම කඳුකරේ ඇරෙන්න අනික් ටික සාපේක්ෂව තැන්න ගතියනෙ. එහෙන් ආව මෙහෙන් ගියා වගේ තමයි නේ.
  12. Nu1Dnk

    දියවැඩියාව හැදෙන විදිහ හරියට දැනගෙන වන්නකු ක්‍රමයෙන් ඒක විසඳෙයිද නැද්ද කියල හරියට තේරුම් ගනිමු.

    අභියෝගයක්, වලියක් නෙමෙයි. මේක ආයුර්වේද, දේශීය වෙදකම පැත්තෙන් පැහැදිලි කරපන්. කැල්සියම්, ඉන්සියුලින් අරව මේව බටහිර තාක්ශණික වචන නැතුව. ෆුල් දේශීය ක්‍රමයට වෙද මහත්මයෙක් පැහැදිලි කරන ආකාරයට.
  13. Nu1Dnk

    සිදුහත් කුමරා ඇත්තටම නෙළුම් මල් 7 ක් උඩින් ඇවිද්දා ද?

    ඒක තහවුරු කලා කියල ඇති පලය කුමක්ද?
  14. Nu1Dnk

    තාම passport හදන්න appointment දාන්න ඕනද?

    නැහැ මචන් අපේ පැත්තෙ එකකින්.
  15. Nu1Dnk

    තාම passport හදන්න appointment දාන්න ඕනද?

    ෆොටෝ එක ගන්න ගියාම ස්ටුඩියෝ එකෙන්ම තමයි මචං අහල දාල දීල තියෙනව එතනිනින්ම. ඇප්ලිකේශන් එකත් අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් එකම එතන ප්‍රින්ට් කරල තිබිල දීල තිබ්බ. ඒක ෆිල් කරගෙන අරන් යන්න ඕන කිය කිය ඉන්නෙ. කෝකටත් ලිංක් එක වැඩ නැත්නම් ෆොටෝ එක ගන්න යන ගමන් ස්ටුඩියෝ එකෙන්ම අහපන්. උන් දන්නව ඇතිනෙ අවුලක්ද...

    No contents