රත්තෝ, මචංලා,
මම මේ දවස්වල 10-12කට වගේ කාර් එක් හොයනවා. මම මේ කාර් ත්රෙඩ් එකත් බැලුවා. ගොඩක් දේවල් දැනගත්තා. ඒකනං පට්ට.
මම ගන්න හිතාගෙන ඉන්නවා Nissan Pulsar (FN15) එකක්. පෙනුම නං අවුලක නෑ.
උඹට අනුව සාමාන්යයෙන් ඔය මොඩල් එක කොහොමද? තෙල් වැඩ කිරිම, නඩත්තුව, කෑලි එහෙම හොයාගන්න එක මේවා අවුලක්...