හප්පපු කෙනා තර්ඩ් පාර්ටි එකක්. බුවාටත් එකක් දෙකක් (laks) විතර වැඩ සෙට් වෙලා තියෙන්නේ. මොකට දැම්මද මන්දා. :nerd: :nerd:
මිනිහගෙන් ගන්න තමයි වෙන්නේ ඉන්සූරන්ස් එකෙන් දෙන්න බෑ කිවුවොත්. කොකටත් අද එස්ටිමේට් සබ්මිට් කරා. බලමුකෝ. හැමදේම හොඳින් සිද්ධ වේවා කියලා මම මටම පතාගන්නවා :dull: :dull: :dull: :dull: