මගේ බයික් එකක් තියෙනවා. කිලෝ මීටර් 1000කට වගේ ඉලෙක්ට්රිකල් ෆේල් එකක් එනවා. එක්කෝ CDI එක, එක්කෝ Rectifier එක නැත්තං බැටැරිය. පිලිගන්නවනං පිලිගනිල්ලා. මම ඕක පැද්ද අවුරුදු දෙකට CDI 6ක් rectifier 7ක් සහ බැටරි 4ක් දැම්මා. :no: :no:
රට වටේම ගිය බයික් එක. විකුනන්න හිතෙන්නෙ නෑ. හද හද පදිනවා. :cool...