හැම සත්ව හින්සාවක්ම නවත්තන්න ඕනෙනම් මුලින්ම සත්තු මරන එක, බලෙන් එලදෙනුන්ව ගැබ් ගන්වන එක, කෘමිනාශක ගහන එක නවත්තන්න කතා කරපන්. එතකොට අපිත් එකතු වෙන්නම්. හැබැයි සත්තු මරණ එක තහනම් කරොත් මුස්ලිම්, ක්රිස්තියානි අයගේ හිත රිදෙයි, සහජීවනය නැති වෙයි කියල කියන අය පෙරහැරේ යන අලි ගැන කතා කරනවානම් එතන...