ආගම නැත්නම් කොහොමද බන් මිනිස්සු තිරිසන්නු වෙන්නේ පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. උබ නොදන්නවා උනාට ආගම් නිසා තමයි මිනිස්සු ම්ලෙජ්චත්වයටත්, කෲරත්වටත්, තිරිසන්නු බවටත් පත්වෙලා තියෙන්නේ. ලෝකේ එතෙක් මෙතෙක් වැඩිම යුද්ධ ඇතිවෙලා තියෙන්නෙත් අති දැවැන්ත මිනිස් සංහාර ඇතිවෙලා තියෙන්නේත් ආගම් නිසා. ඉතිහාසය ෂාක්ෂි...