මම අද දැක්ක අර පිංලන්තෙන්ට ගිය බුවාගෙ ත්රෙඩ් එක. එකෙ දැකපු දෙයක් තමා කීප තැනකම ඌට විසබීජ කවන්න උත්සහ කරන කීප දෙනෙක්ම. අන්න ඒකයි මේ ත්රෙඩ් එක දාන්න හිතුවෙ මම.
ලංකාව කියන රටේ ඉපදිලා වෙනත් රටවලට ගිහින් ජිවිතෙ ගෙනව සැලකියයුතු කොට්ටාශයක් ඉන්නව. මේ ගිය උන්ගෙන් පිරිසක් පහු ගිය සතවර්ශයේ ගිය උන් සහ...