ගෑනුන්ට උදව් කරල ඇති වැඩක් තියෙනවද?

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    උදව්වක් කරනවා නම් ප්‍රතිඋපකාර බලාපොරොත්තු නොවි කරපං... නැත්තං එහෙම චාන්ස් එකක් දෙන උන්ට විතරක් උදව් කරපං... 😂😂😂
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    මූ උබලව ගොනාට අන්දලා ආතල් එකක් ගන්න හදන්නේ අහු වෙන්න එපා.

    1620968532004.png
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,077
    54,744
    113
    Colombo
    දැනට නම් නෑ හැබැයි කරල දෙන්න පුුලුවන්. හැබැයි පුක ඕන.
    පුක මොකටද බන් උඹට ලැට් වලක් ම තියෙන්නෙ.ඇති වෙනකම් බැහැල ආතල් එක ගනින්
     
    • Haha
    Reactions: kevin_levin

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මමත් උදවු කරනවා බන් පුළුවන් විදියට.හැබැයි උන්ගෙන් යමක් බලාපොරොත්තු වෙන්නෑ.ඒත් උන් මාව ගොඩ දාලත් තියෙනවා මම දන්නෙවත් නැතුව.කොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් කෙල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ.අනික දකින දකින එකට අහවල් වැඩේ කොරන්න ගියොත් අපි නෝන්ඩි වෙනවා.ඒකට වෙනම 1-2ක් තියාගෙන හිටියම ඇති.එච්චරයි. :yes: :lol:
     
    • Like
    Reactions: EssJeeEm

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,661
    113
    මම ගොඩක් ගැනුන්ට ගොඩක් උදව් කරල තියෙනව. නංගිල අක්කල ඇන්ටිල ගෙ ඉදන් ගොඩක් ගෑනුන්ට. මම දන්නෑ ඇයි මම එහෙම කරන්නේ කියල. එහෙම කරා කියල මට කිසි දෙයක් ලැබිලත් නෑ. කොල්ලෙක්ට නම් හදිසියකට කෝල් එකක් දුන්නම හරි එනව. මුන් එහෙමත් නෑ. උදව්වක් ඕන උනාම විතරයි.

    මම උදව් කරල ශේප් එකේ ටෝකක් දාන්න සෙට් වෙනකොටම කතාව වෙන පැත්තකට හරවනව. කිසි බෙනිෆිට් එකක් නෑ අප්ප.

    මම ගෑනුන්ගෙ ගෙවල් වල ටැප් කැඩුනම, සිංක් බ්ලොක් උනාම, ෆොන් වල ප්‍රශ්ණ, ලැප් වල ප්‍රශ්න, ස්කූටර් වල ප්‍රශ්න, උන්ගෙ ළමයින්ගෙ ප්‍රශ්න, උන්ගෙ යාලුවොන්ගෙ ප්‍රශ්න වල ඉදන් හෙල්ප් කරල තියෙනව. සමහර ගෑනුන්ගෙ බැඳපු උන්ටවත් ගානක් නෑ මට තරම්. මට තේරෙන්නෑ ඇයි මම එහෙම කියල.

    මම බැලුවේ මීට පස්සේ හැම උදව්වකටම මොනව හරි ඉල්ලන්න. අඩුම පුක වත් පොඩ්ඩක් මිරිකන්න දෙනවනම්..
    සමහර ගෑනු බොරු ලිලේ පාළා වැඩේ ගන්නේ හරියට ඒ වැඩේ ලෝකෙන්ම දන්නේ උබ විතරයි කියලා , උබට බැරි නම් වෙන කාටවත් බැහැ වගේ දේවල් කියලා .ඒ වෙලාවට උබට පුළුවන් නම් විතරක් පුළුවන් විදිහට මනුස්සකමට උදව්ව කරලා මනුස්සයා කවුද කියලා තේරුම් ගනින් .උබ කල හොදක් උබට තියෙයි . ඒ වගේ අයගෙන් වෙන දෙයක්වත් බලාපොරොත්තු වෙන්න එපා .ඒ දේවලුත් උබට ඒ විදිහටම ලැබෙයි . ඒ වගේම අවංක හොද අයත් මට හම්බෙලා තියේ :)
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    මාත් ඔෆිස් එකේ කෙල්ලන්ට ඔහොම උදව් කරල තියෙනවා.මට උවමනා වෙලාවට එයාලත් ස්පොර්ට් කරල තියෙනවා..එහෙම ලොකු අවුලක් නෑ මට නම්...
     
    • Like
    Reactions: TWishwadeepa

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    wenasakatath ekka ayth oyawage wada karanna ynakota underware eka adinne nathuwa palayan 😄
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    ඉස්සෙල්ලා ඇඩ්වාන්ස් එකට පොඩ්ඩක් මිරිකන්න ඔනේ කියපන්, නැත්තම් වැඩේ කලාම මගහරී,