මම ඕක අබාන්ස් එකෙන් ගත්තා online . TV එක අවුලක් නෑ හැබැයි තාම අරන් මාස 4යි.
Film එහෙම බලද්දී ටිකක් dark එත් එහෙමට අවුලක් නෑ. usb 3.0 වැඩ කරේ නෑ 2.0 නම් වැඩ කරා.
මම නම් කියන්නේ එක පාර ගෙවලා ගන්නවානම් wow එකෙයි තව තැන් දෙක තුනකම තිබ්බා 4000ක් විතර අඩුවට ඕකම.