bitonlinegroup.com
Kastiya meka aluthin patan gaththe...poddk awilla yanna enna..
Contribute karanna BIT walata sambanda dewal tiyenwa nam




bitonlinegroup.com
Kastiya meka aluthin patan gaththe...poddk awilla yanna enna..
Contribute karanna BIT walata sambanda dewal tiyenwa nam

තවත් සෙමෙස්ටර් එකක් නිමාවිය

EN5101 - Fundamentals of Management Online Assessment Test link has been activated![]()

හෙනයා;23228256 said:
සල්ලි දීල ගෙන්න ගන්න එක නම්..අනේ මන්ද..

koheda api sinhalu okkoma dewal terum ganne waradiyatane 
Fb group eken adminwa Ban karala bn oya seen eka nisa![]()
Site eka promote karana ekata neme post 1000k dapu kenata unanduwak widiyata thami admin oka karanna giyekoheda api sinhalu okkoma dewal terum ganne waradiyatane
![]()






හෙනයා;23237686 said:
කව්ද බන් එකේ admin ?
සල්ලි දීල කස්ටිය ගෙන්නන්න ඕනේ නෑ බන්..
ඉස්සෙල්ල past paper ටිකයි, VLE notes ටිකයි ඕකට upload කරලා තියහන්.. මොකද assignment deadlines, exams කිට්ටු වෙද්දී උබලගේ site එකට කස්ටිය එනවා සුවර්..
ඊට පස්සේ ඔය කොහෙන් කොහෙන් හරි හම්බවෙන notes එහෙම එකට දාපන්.. කට්ටිය හදපු short notes එහෙම..![]()
ඊට පස්සේ ඉතින් කට්ටිය එන්න පටන් ගනී කොහොමත්.. attachment download කරන්න register වෙන්න හැදුවනම් හරි නෙහ්.. එතකොට කොහොමත් කස්ටිය වැඩි වෙනවා..
Semester section 6k දාල ඒ ඒ semester එකට අදාළ subject ටික දැම්මොත් හොද නැද්ද? එතකොට ඕන කෙනෙක්ට ඒ subject එකට අදාළ past papers, vle notes, other notes, discussion threads එහෙම දාන්න පුළුවන් නෙහ්..
EK වගේ lite theme එකකුත් දැම්මනම් හොදා limit පැන්නමත් load වෙන විදිහට..
ekak hoyaganneth amaruwen 

Ow bn assignment karanna widihakith na..dawal idan try kara