මේ TV එක හොදයි ද බන්

Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    Jvc ochchara adu wenna nam ba putho. Fake wenna puluwan godak durata. Anith eka oya online web sites walin ganna epa. Kisi wagakeemak na ban. Unta kisi reputation ehekuth na. Gannawa nam damro eken ganin. Awrudu kale nam 10-15% off thibba.

    Online site walin ganna epa kiyana eka kisi padanamak nethi kathawak.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,661
    113
    Online site walin ganna epa kiyana eka kisi padanamak nethi kathawak.

    Padanamak na? Ube experience eka matha thamai padaname tharama therum yanne. Warranty iwara wela mona hari kadunoth e kaduna kali replace karala hadala denna online site wala parts naha. Anith eka thamai owa ada thibila heta nathi wenna puluwan dewal. Ada ABC kiyana namin thibila. Heta domain eka expire unama CBA kiyala aluth namakin enawa. Oka thamai lankawe unge keruwawa. Un eheta wath dakala nathi items site eke dala wikinunama buyerta wenath ewa dena haththak inne. Refund gannath ba. Mama kiyanne naha hama site ekakma ehemai kiyala. Eth godak ewa ehemai. Ube online site ekak thiyenawa nam ekata gahanna kiwwa newe. Ape rate thama oya dewal diyunu wela na. Service anthimai.
     
    අපි මොලේ කල්පනා කරලා බඩුවක් ගන්නවනම් warrenty එක ගැන ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ. online site එකකින් උනත් වෙන ෂොප් එකකින් උනත් කොහෙන් උනත් agent warrenty තියන එකක් ගන්නවනම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
    Innovex බ්‍රෑන්ඩ් එකෙන් ගන්නවනම් දම්රෝ එකටම ගිහින් ගන්න ඕනේ නෑ. ඒ warrenty එකත් එක්කම දම්රෝ එකේ ගානට වඩා ගොඩක් අඩුවට ඉනොවෙක්ස් එකක් පිට ෂොප් එකකින් ගන්න පුළුවන්. credit card offer එකක් තියන වෙලාවකට ෂොප් එකේ ගානටත් වඩා අඩුවට online site එකකින් ගන්න පුළුවන්. මම online site එකකින් බඩු ගන්නේ market price එකකට අඩු නම් හා card offer තියනවනම් විතරයි.

    උබ කියපු අනික් ඒවා ගැන එකඟයි. ප්‍රශ්න ගොඩක් තියනවා. මම කිවේ warrenty එක ගැන.
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    mama gaththe samsung 32 smart ekak ban..56K unee..super eka nam ...godak option thiyenawaaaaaa
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    මම ඕක අබාන්ස් එකෙන් ගත්තා online . TV එක අවුලක් නෑ හැබැයි තාම අරන් මාස 4යි.

    Film එහෙම බලද්දී ටිකක් dark එත් එහෙමට අවුලක් නෑ. usb 3.0 වැඩ කරේ නෑ 2.0 නම් වැඩ කරා.

    මම නම් කියන්නේ එක පාර ගෙවලා ගන්නවානම් wow එකෙයි තව තැන් දෙක තුනකම තිබ්බා 4000ක් විතර අඩුවට ඕකම.