ගෙදර ආව ගමන් ඩවුන්ලෝඩ් කරලා බැලුවා
හරිම ලස්සනට සඳ මෝල් වෙන්න තිබ්බා අදනම් එපිය
නොක්ස් , ලූකස් , ජෝර්ජ් ඔක්කොම මතක් කරා .
සයිලෝ එකක් අස්සට වෙලා ඒවගේ දේකට දායක වෙන්න තිබ්බනම් කියලා හිතෙනවා දැන්නම්
අද හවස වැඩක් කරෙත් නැහැ මේක බලන්න තිබ්බ නිසා
දැන් ලබන සතිය වෙනකන් ඉවසිල්ලක් නැහැ